~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙනහසේ සුවද විජිතයේ
    හමු නොවූ සිහින කුමරියේ
    ආදරේ සොයා පාවෙලා ගියා
    ජීවිතේ ප්‍රාර්තනා මා ලයේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සිව් වසරක පෙම් ගිතය ගියාදෝ
    අලුට් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ

    ඉහි ඉහි :sorry:

    උබ මුලින් සින්දුවේ කැලි හලන්නැතුව ටයිප් කරන වරෙන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි උබ මොකක්ද ඇහුවේ?
    ඇරෝ වගේ කිරි ගන්ඩ ඇහුවද?

    :rofl::rofl:

    මොනවත් ඇහුවේ නෑ, පොඩි චැටක් ගිහිල්ල මන් ඇහුවා තරහවෙලාවත්ද කියල එතකොට තමා
    නෑ නෑ ...... කියල කීවෙ :rofl::rofl::baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl::rofl:

    මොනවත් ඇහුවේ නෑ, පොඩි චැටක් ගිහිල්ල මන් ඇහුවා තරහවෙලාවත්ද කියල එතකොට තමා
    නෑ නෑ ...... කියල කීවෙ :rofl::rofl::baffled::baffled:

    ඉතින් ඕකටද උබේ ඇගට කඩන් පැන්නේ
    බොරු නොකිය හිටු. තෝ කුපාඩි කතාවක් කියන්ඩ ඇති
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් ඕකටද උබේ ඇගට කඩන් පැන්නේ
    බොරු නොකිය හිටු. තෝ කුපාඩි කතාවක් කියන්ඩ ඇති

    නෑ නෑ :angry::angry:

    එයා ක්ලාස් එක ගාවට ඇවිල්ල මාව දැක්කාම මිස් කෝල් ගහල , මම කෝල් එක විතරයි දැක්කෙ,

    ඊට පස්සෙ මැසේජ් ගොඩකුත් එවල අරහේ බලන්ඩ මෙහේ බලන්ඩ ගියල, මන් ඉතිං ඒ මැසේජ් දැක්කෙ පස්සෙ වෙලාවක :baffled::baffled: උපුල් මාම දන්නා ඇති ඔය ක්ලාස් එක ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    ඕකනේ ඉතිං සාහිත්‍යයෙන් ඉතිහාසෙන් කියන්න ගත්තනේ:baffled::baffled:
    නෑ යකෝ.. ඒක ව්‍යංගයෙන් කිව්වේ..:dull:
    කියවපන්.. හිතට ගනින්...:baffled: