උබේ කැමැත්තක් නෑනේ ඔය කෙල්ලට?
නිකන් සයිඩ් එකෙන් ටයිම් ස්පෙන්ඩ් කරන්ඩ තියාගෙන ඉන්න එකක් නේද



කැමැත්තක් නැත්තං 11 වසරේ ඉදන් කැමැත්තක් තියෙයියෑ,
මේ අකුරුද්දෙ ඉදල තමා මැසේජ් පාරක් දැම්මෙත් ඉස්සර ඉතිං හිනාවක් දානවා විතරයි
උබේ කැමැත්තක් නෑනේ ඔය කෙල්ලට?
නිකන් සයිඩ් එකෙන් ටයිම් ස්පෙන්ඩ් කරන්ඩ තියාගෙන ඉන්න එකක් නේද



නෑ නෑ
එයා ක්ලාස් එක ගාවට ඇවිල්ල මාව දැක්කාම මිස් කෝල් ගහල , මම කෝල් එක විතරයි දැක්කෙ,
ඊට පස්සෙ මැසේජ් ගොඩකුත් එවල අරහේ බලන්ඩ මෙහේ බලන්ඩ ගියල, මන් ඉතිං ඒ මැසේජ් දැක්කෙ පස්සෙ වෙලාවකඋපුල් මාම දන්නා ඇති ඔය ක්ලාස් එක
![]()
kello muttiya danawa... tho wage nariyo ahuwenawaඊට පස්සෙ අපි අපිට හිතුන විදියට ඒකට රිප්ලයි එක දුන්නොත් එයාල කියන්නෙ වෙන විදියට හිතෙන දෙයක්![]()


kello muttiya danawa... tho wage nariyo ahuwenawa
e kella narakai kiyala neweyi kiyanne me..
ehemai un kiyala kiyanne..
habayi ehema nathi patta ahinsaka kelloth innawa![]()

මන් ඒකි නරකයි කියල කියන්නෙ නෑ, ඒකි හොද එකියක්![]()
මම මේ කිව්වෙ උඹ අහිංසකයා මෝඩ් එකේ තියලා..


හරි කෙල්ලෙකුට යම් හෝ විස්වාසයක් නැතුව මූණෙන් මූණ කන්වසේශන් එන්නේ නෑ![]()


කෙල්ල මේකට වඩා හැඩේකට ඉන්නවාඅනේ ගිහින් එකපාර අහපන්කෝ කැමතිද නැද්ද කියල

අනේ ගිහින් එකපාර අහපන්කෝ කැමතිද නැද්ද කියල
(වෙන කෙල්ලෙක් නෙමේ ඈ )![]()
කැමැත්තක් නැත්තං 11 වසරේ ඉදන් කැමැත්තක් තියෙයියෑ,
මේ අකුරුද්දෙ ඉදල තමා මැසේජ් පාරක් දැම්මෙත් ඉස්සර ඉතිං හිනාවක් දානවා විතරයි
කෙල්ලත් එක්ක තනියෙන් කතා කරන එක. කෙල්ල යාලුවෙක් එක්කවත් ඇවිල්ලා උඹත් එක්ක කොහෙදිහරි කතා කරන්න එන්නේ නෑ උඹ ගැන බෑඩ් රෙපියුටේශන් තියේනම්මොකද්ද ඒ කතාවෙ තේරුම![]()
එහනම් තවත් ටික දවසක් මැසේජ් කරලා කෙලින්ම අහපන් බය නොවී

, එහෙම නෑත් වගේ, 


ahapan poddak katha karanna one hambela kiyala..එහනම් තවත් ටික දවසක් මැසේජ් කරලා කෙලින්ම අහපන් බය නොවී