~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කටුස්සා කියන සතා
    මාහේ මිතුරු සබැදියෙන් ඉවත් කර දමන ලදී .
    4608381.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා කියන සතා
    මාහේ මිතුරු සබැදියෙන් ඉවත් කර දමන ලදී .
    4608381.gif
    වැඩිය කෑ ගහන්න එපා අර ලීක් වෙච්ච එක යවනව හැමෝටම :angry: රෙදි ගලවගන්න තමා ඔය හදන්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඔය පින් කැටේ දොරයි,ඉබ්බයි පිහදදා ඉන්නෙ ගෙවෙයි කියලද?
    උඹලට කිසි අගයක් නෑ නෙ මේවගේ :no: අපිම ඉතින් හොයල බලල පිරිසිදුව දූවිලි පිහල අතුගාල තියාගන්න ඕනේ මේවා.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹලට කිසි අගයක් නෑ නෙ මේවගේ :no: අපිම ඉතින් හොයල බලල පිරිසිදුව දූවිලි පිහල අතුගාල තියාගන්න ඕනේ මේවා.

    :rofl::rofl::baffled:
    කටුස්සො ප්ලේන්ටියක් හදල දිපන්කෝ.උබ හන්ගගෙන ඉන්න බිස්කට් ටිකත් එක්ක