ෆොටෝ කෑල්ලක් වත් ගත්තේ නැද්ද බල බල ඉන්න
කලිං මන් කීවෙ ගෘප් ෆොටෝ අගයක් ගත්ත එයා ආවෙ නෑනෙ

ඉටිකිරිස් කෑල්ල 

ෆොටෝ කෑල්ලක් වත් ගත්තේ නැද්ද බල බල ඉන්න

ඉටිකිරිස් කෑල්ල 

මොකෝ මේ හදිස්සියෙන් ඇවිත් හදිසියෙන් යන්නේ


akkala epa

දැක්කනම් ඔහොම කියන්නෙ නෑ 



ඒවට කියන්නෙ ක්ශනික නෑම, ක්ශනික කෑම වගේම තමා
![]()




අනේදැක්කනම් ඔහොම කියන්නෙ නෑ
ආය කවද දකින්ඩද , ආය ඉතිං පාටියක්ම තියෙන්ඩ ඕන එන්නනම්![]()
mona kiyannada dakkath oka thama kiyanne




කලිං මන් කීවෙ ගෘප් ෆොටෝ අගයක් ගත්ත එයා ආවෙ නෑනෙඉටිකිරිස් කෑල්ල
දුක තමා ෂුවර් එකට අක්ක කෙනෙක් වෙන්න ඇතිදුක තමා




එයා හැබැයි නෑදෑ කෙනෙක්මට හිතුන විදියට ,
ithin kagenwat ahuwe nadda?

අරයල මාව චාටර් කරලම නැති කරයි 





හබි මාම මෙච්චර වෙලා කෝල් ගන්නවද්![]()
ඔය බොරු, හබී මාමට නින්ද ගිහින් ඇති. මෙයා හොරෙන්ම ඇවිත් කම්පියුටරේ ඔන් කරගෙන

