ශක්ති tv එකේ ටැමිල් ෆිල්ම් එකක් යනවා. හොදයි කතාව
දිල්දුවාට උණ වගේලු![]()
apo man tamil ewa balan naඩෙංගු වෙන්ඩැති. HIV තියන අයට කොහොමත් දරාගන්ඩ බෑනේ
අනිවා වීසා හම්බෙයි එහෙනම් ඉක්මනටම
උබට උනද?

ඩෙංගු වෙන්ඩැති. HIV තියන අයට කොහොමත් දරාගන්ඩ බෑනේ
අනිවා වීසා හම්බෙයි එහෙනම් ඉක්මනටම



apo man tamil ewa balan na
na ban.
aruta pissu.
eth ban me dawas wala koi wele una hadeida kiyanna ba,
dengu hama thanama![]()
meka nam maru item eka ban..![]()
අපරාදේ මරු කතා තියෙන ඒවා තියෙනවා ටැමිල් උනත්. මමනන් storyඑක හිතට ඇල්ලුවොත්, හොදයි වගේනන් ඕනේ එකක් බලනවා.
එන්න එන්න උණ වැඩි වගේනම් කියපන්. උබේ අන්තිම කැමැත්ත හැටියට ඕකක් හදලා දෙන්නම්![]()
හලෝ අලුත් කෙනෙක් වගේමම සුගත්...![]()
නිකන් කෑ ගහන ඒවා බැලුවොත් එපා වෙනවා තමා. බල්ලන ඕනේ නියම ෆිල්ම් තියෙනවා. අර මේ දවස්වල ad යන්නේ ජැක්සන් ඇන්තනි ඉන්න ෆිල්ම් එකක් ධර්ම යුද්දය කියලා. එකේ ඔරිජිනල් එක ටැමිල් එකක්. නියම story එකක් තියෙන්නේAhan inna epawenawane