wadata yanna thawa paya 10 i![]()
උඹ උදේ 5 ටද වැඩට යන්නේ

මට වැඩට යන්න නැගිටින්න තව පැය 8 විනාඩි 15 ක් විතර![]()
හාකෝ.... අද හොද දවස ඒ වැඩේට.![]()

කිරිබත් කෑල්ලක් කාලම සුබ නැකතින් යන්ට 


ow, adha රිප්ලයි දාන්න තරම් පෝස්ට් නෑ වගේ කටුස්ස කටුගස්තොටයා විදියට![]()

නෑ බන්. බස් තමාtrain ekeda![]()
කිරිබත් කෑල්ලක් කාලම සුබ නැකතින් යන්ට
උපුලානන්ද සාමි තුමාගෙ පිටිටෙන් විපත්තියක් වෙන්නෙ නැතිව![]()

kiribath kaka nam inne na.
kiri eka biwa.
ada gatta.
awa![]()


වෙන වැඩක් නැද්ද මනුස්සයෝ මොකටද මෙහෙ ආවේ
නෑ, monday විතරයිmama nam train ban
uba daily traveling da?