අධිවේගී මාර්ගේ හැදුවම හැමදාම එන්න පුළුවන් වෙයි


තව කල් යයි. තාම මුලනේ. අනික ඕකන් ගලගෙදරට ඇවිල්ල එතනින් නුවර එන්නම හෙන වෙලාවක් යයි
හැදුවම පැය එක හමාරෙන් පුළුවන් වෙයි නෙ. ලොකු දෙයක්. ඔව් හැබැයි දැන් පැය 4 විතර යනවනෙ උදේට ට්රැෆික් එක්ක.හැදුවම පැය එක හමාරෙන් පුළුවන් වෙයි නෙ. ලොකු දෙයක්.

වයිපරේවත් ගෙන්නගත්තනම් හරිනෙ
![]()

ඒ වෙද්දි උකුස්ස ලමයි අරන් ඉස්කෝලෙ දාන්න යයි![]()
එහෙමත් කාලයක් හිටියා. එහෙ වීක් 2යි මෙහෙ 2යි වගේ. දැන් බෑ එහෙම වැඩිය දගලන්න එයාට![]()

got online balanan widihak naddaඑහෙනං කුක්කත් නුවර තමා
thawa koheda ban highway.
tain eke enakota penawa than than wala palam hadanwa thama.
parawal kapanna hitalawath na.![]()

ඊයෙ දැක්ක තාම පාලමේ කනු ගහනව, රේල් පීලිවලට උඩින් මම හිතන්නෙ නාවලපිටියේ ඉඳන් නුවරට තියෙන දුරට වඩා මාවතගම ඉඳන් නුවරට දුර අඩුයි




එහෙමත් කාලයක් හිටියා. එහෙ වීක් 2යි මෙහෙ 2යි වගේ. දැන් බෑ එහෙම වැඩිය දගලන්න එයාට![]()






ඒ වෙද්දි උකුස්ස ලමයි අරන් ඉස්කෝලෙ දාන්න යයි![]()

ඔව්, මම 4.30 ට බස් එකට නැග්ගොත් 8.30 විතර වෙනවා, හැබයි ඉස්කෝල නිවාඩු කාලෙට 7 වෙද්දී ඇවිත්.ඔව් හැබැයි දැන් පැය 4 විතර යනවනෙ උදේට ට්රැෆික් එක්ක.හැදුවම පැය එක හමාරෙන් පුළුවන් වෙයි නෙ. ලොකු දෙයක්.
ඔව් 10 km වෙනසක් තියෙනවාමම හිතන්නෙ නාවලපිටියේ ඉඳන් නුවරට තියෙන දුරට වඩා මාවතගම ඉඳන් නුවරට දුර අඩුයි
got online balanan widihak nadda




ඔව්, මම 4.30 ට බස් එකට නැග්ගොත් 8.30 විතර වෙනවා, හැබයි ඉස්කෝල නිවාඩු කාලෙට 7 වෙද්දී ඇවිත්.

