~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔවු මචන් ඒක නම් සිරාම
    මට ඕක තව කිහිප දෙනක් කියලා තියනව
    NDT කාරයොත් හොදයි කියල ඕකුන්ට වඩා
    නොලේජ් ඒක නැතත් නම තියනව බන් උන්ගේ :)

    NDT , NDES, උන්ට හොදට එක්ස්පීරියන්ස් තියෙනව, ට්‍රේනින්ග් ගොඩක් කල් තියෙන හිදා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    NDT , NDES, උන්ට හොදට එක්ස්පීරියන්ස් තියෙනව, ට්‍රේනින්ග් ගොඩක් කල් තියෙන හිදා

    අනික උන්ගේ ගට ප්‍රයිවට් උන් එක්ක බලද්දී පට්ට ඉහලයි බන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no:
    එච්චර වැදී වෙන්නේ නැ මචන්
    ඔයිට අඩු ඒවත් තියනව ඕන නම්
    වැදී එකක් උනත් ඔච්චර වැඩියෙන් යන්නේ නැ

    :yes::yes: 120ක්නම් පිටරට ඒවට යන්නෙ නැතිව ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:
    එච්චර වැදී වෙන්නේ නැ මචන්
    ඔයිට අඩු ඒවත් තියනව ඕන නම්
    වැදී එකක් උනත් ඔච්චර වැඩියෙන් යන්නේ නැ
    එහෙනං තවත් හොඳයි නෙ, හොඳම එකකටත් ලක්ෂ දෙසීයට අඩුවෙන් නං යන්නේ මොකටද ආය මේ යන්තන් කෑලි බෑලි අටවගෙන කරගෙන යන එකකට යවන්නෙ. :yes: