එහෙනං තවත් හොඳයි නෙ, හොඳම එකකටත් ලක්ෂ දෙසීයට අඩුවෙන් නං යන්නේ මොකටද ආය මේ යන්තන් කෑලි බෑලි අටවගෙන කරගෙන යන එකකට යවන්නෙ.
නිශ්නි නොව්ගොරොඩ් රුසියාවේ ඒක





අනික උන්ගේ ගට ප්රයිවට් උන් එක්ක බලද්දී පට්ට ඉහලයි බන්
කැම්පස් එකද,
උන් රට ගිහිල්ල ඒකෙන් ෆයිනල් ඉයර් එක්සෑම් කරානං ඉවරයි
මෙහේ වැඩ අවුල් හින්දා යවන්නෙ නැතිව ඇත්තේ ,
අනිකඔච්චර සල්ලි කාරයෝ රට යවන්නෙ නැතිව ඕකටම දාල ඕකෙන්ම ඩිග්රිය දෙන්න හදන්නෙ සමහරක් උන්ට රට ගිහිල්ලවත් පාස් වෙන්න බැරි හින්ද වෙන්ඩැති![]()
NDT wedak ne den.un enne ali oluwen.hariyata nikan moratuwe BSC eka karala awa wage un.


මොරටුනේ ඉතින් යකෝ උන්![]()

ඒක තමා අන්තිම අවුරුද්දේ ට්රේයිනින් ඒක උන්ට එහෙ දුන්නා නම් මොනවත් කියන්න වෙන්නේ නෑ කාටවත්
රට යද්දී මචන් ඒවගෙන් සුදුසුකම් හරියට බලනව
අනික ACT 16 ඒක ලියද්දි බලනව සුදුසුකම්
මුන් හැදුවේ ලංකාවේ නිසා එකත් බයිපාස් කරලා එන්න


ඔවු සුදු නංගියෙක් නලවන්නත් පුළුවන්නේ
රතුවට තමා
දැන් ඒකෙන් අයින් කරලනෙ , වෙන කොහෙදනෙ තියෙන්නෙ ,
එයාල අයින් කරනවට කැමති නැත්තෙ එතකොට ඩිප්ලෝමාව දෙන්නෙ මොරටු කැම්පස් එකෙන් කියන එක අයින් කරයි කියල වෙන්නැති![]()


සුද්දී කෙල්ලෙක් ගෙදර ලේලි උනාම ඉතින් කාටද ආඩම්බරරතුවට තමා


මොරටුනේ ඉතින් යකෝ උන්![]()