~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහීෂ
    ජෙනුල්
    තේරුම දන්නවද?


    pissu ban. apita nam ohoma dala nati nisada danne nea kela wenne welawakata
    ජෙහාන් කියල නං නම් තියෙනව නේද, ඒත් දැන් කාලේ ඕව හරියන්නේ නෑ නෙ.

    මම නං ඔය අකුරු බල බල ඉන්නෙ නෑ හොඳ එකක් දානව. නිකමට හිතපන්කෝ ජෙයන්න විතරක් දුන්න කියල, පුදුම අමාරුවක නෙ වැටෙන්නේ.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මහීෂ
    ජෙනුල්
    තේරුම දන්නවද?


    pissu ban. apita nam ohoma dala nati nisada danne nea kela wenne welawakata


    මතීෂ ...ප්‍රඥාවට අධිපති දෙවියා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ පිස්සු නම් දැන් දාන්නේ . බොරු තේරුම් හදනවා.
    අහුබුදු මහත්තයගේ නම් නෙ, හැබැයි හොඳකුත් උනා බන් සිංහල පන්නෙට නම් දාන්න අම්මල පුරුදු උනා නෙ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අහුබුදු මහත්තයගේ නම් නෙ, හැබැයි හොඳකුත් උනා බන් සිංහල පන්නෙට නම් දාන්න අම්මල පුරුදු උනා නෙ.

    මොන බොරුද? මගේ ලග කොලයක් තිබ්බ . තිබ්බොත් දාන්නම්. අපේ office එකේ අක්කා කෙනෙක්ට දීපු නම් වගයක්. කොයි රටේ ඒවාද මන්දා? කුණුහරුප ඔන්න මෙන්න කියවෙන නම් තිබ්බා. අන්තිමේ නම දැම්මේ ජොවිදු කිනුල්යා කියලා . කියපන් බලන්න කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ මේකේ එකෙකුත් එනවද 26 මේවෙදර් V මැක්ග්‍රේගර් බොකිස්න් මැච් එකට ඔට්ටුවක් අල්ලන්න..