එයාට 34 උනාට 24 කොල්ල වගේ ඇති එහෙනං
konde pahila die gala inne. eki danne nane. anika podi badakut thiyenawa. e madiwata puduma kammaliya. 10ta gamanak yanna onanam 8ta yanna ona kiyanan ona. etakota 10ta lasthi wey. eya danne nane ewa එයාට 34 උනාට 24 කොල්ල වගේ ඇති එහෙනං
konde pahila die gala inne. eki danne nane. anika podi badakut thiyenawa. e madiwata puduma kammaliya. 10ta gamanak yanna onanam 8ta yanna ona kiyanan ona. etakota 10ta lasthi wey. eya danne nane ewa මසිත් ආධ්යාශ කියල දාපං..
මගේ හිතේ තිබුණු ප්රාර්ථනාව කියන එකයි ඕකේ තේරුම.
මම අකුරු නැකත් උපන් වෙලාව කේන්දර කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි..
මම කිසිම වැඩක් නැකැත් බලල නැකතකට පටං අරගෙන නෑ.. බිස්නස් එකක් වත්.. පුළුවන් තරං ඉක්මනට ඕපන් කරනවා තව කියක් හරි ඉක්මනට හම්බ කරගන්න..
මාත් එහෙම තමා කරන්න හිතන් ඉන්නෙ. ආදරේට වයස ගානක් නෑනේ. අනික දැන් ඉන්න දාන්ගලේ තියෙන කෙල්ලෝ මට්ටු වෙන්න ඔහොම වෙන එකත් හොදයි
![]()

මසිත් ආධ්යාශ කියල දාපං..
මගේ හිතේ තිබුණු ප්රාර්ථනාව කියන එකයි ඕකේ තේරුම.
Adyasha kellata payannen aawanam goda
konde pahila die gala inne. eki danne nane. anika podi badakut thiyenawa. e madiwata puduma kammaliya. 10ta gamanak yanna onanam 8ta yanna ona kiyanan ona. etakota 10ta lasthi wey. eya danne nane ewa
මටත් 34 වගේ උනාම 24 කෙනෙක් බඳින්න පුළුවන් වෙයි එහෙනං.
කොල්ලෙක් තමා. ඌ ඉස්කෝලේ ගියාම වෙන අපහසුතාවය ගැන, ඌ එකෙන් විදවන විදිය ගන් කව්ද වග කියන්නේ. ඔය නම නිසාම කොච්චර නොන්ඩි වෙයිද?
ගිහින් බලපන්කො උදාහරණ http://www.babynames.lk/samplenames

ane manda kollo wihilu karai ඔව් බන්, අපිටත් කියන්න පුළුවන් ඔය වගේ ඒවා.නිකන් වචන වලට හිතෙන හිතෙන තේරුම් දාල වගේ මට පේන්නේ
අන්න නමMatheesha pansilu![]()
Ah... namak kiyanna. Mama ika kiyanna haduwe

අන්න මිනිස්සුමාත් එහෙම තමා කරන්න හිතන් ඉන්නෙ.
මේ අනික් මිනිස්සු එකක් තමා බේරෙන්න බැරි. විශේෂෙන්ම ගෑනු උදවිය.
ane manda kollo wihilu karai
අන්න මිනිස්සුමාත් එහෙම තමා කරන්න හිතන් ඉන්නෙ.
මේ අනික් මිනිස්සු එකක් තමා බේරෙන්න බැරි. විශේෂෙන්ම ගෑනු උදවිය.
මම පලවෙනි බඩු කඩේ ඕපන් කරනකොට ගෑනි නැකතක් හදං ඇවිත් තිබ්බා.. දවස් 4ක් පස්සේ ඩේට් එකක්.. ඒ වෙලාව හදපු එකා හොදයි කියලා එදාම ඕප්න් කරන්න ඕනේ කිව්වා නැකතට කරේ නැත්තං කිසිම දෙයක් හරියන්නේ නෑ කියල..
මං ඇහුව දැන් තමුසෙයි මායි බැන්දේ නැකත් බැලලද ඇයි දැන් අපිට හෙන ගහලද තමුසේ මාත් එක්ක සතුටෙන් නෙමෙයිද ඉන්නේ කියල..
අනේ නෑ ඒයි එහෙම දෙයක් නෑ එහෙනං හෙට ඕප්න් කරමු ඔව් ඔව් ඕව ඕනේ නෑ කිව්වා..
ඒ දවස් 4 ප්රොෆිට් එක 19700ක් තිබුණා.. ඒ කාලේ ඒක ලොකු ගානක්..

පව් ඉතින් ඒ අයියත් මොකෙක්හරි බඳින්න එපැයිමටත් 34 වගේ උනාම 24 කෙනෙක් බඳින්න පුළුවන් වෙයි එහෙනං.
හිතට ලොකු සහනයක් දැනුනා ඒ කතාව ඇහුවම

eka thama ithin. meke unta asahanene 25 una gaman hari haman rassawak na. eth kellonam hoyagana dagalanwa පව් ඉතින් ඒ අයියත් මොකෙක්හරි බඳින්න එපැයිමටත් 34 වගේ උනාම 24 කෙනෙක් බඳින්න පුළුවන් වෙයි එහෙනං.
හිතට ලොකු සහනයක් දැනුනා ඒ කතාව ඇහුවම
මම පලවෙනි බඩු කඩේ ඕපන් කරනකොට ගෑනි නැකතක් හදං ඇවිත් තිබ්බා.. දවස් 4ක් පස්සේ ඩේට් එකක්.. ඒ වෙලාව හදපු එකා හොදයි කියලා එදාම ඕප්න් කරන්න ඕනේ කිව්වා නැකතට කරේ නැත්තං කිසිම දෙයක් හරියන්නේ නෑ කියල..
මං ඇහුව දැන් තමුසෙයි මායි බැන්දේ නැකත් බැලලද ඇයි දැන් අපිට හෙන ගහලද තමුසේ මාත් එක්ක සතුටෙන් නෙමෙයිද ඉන්නේ කියල..
අනේ නෑ ඒයි එහෙම දෙයක් නෑ එහෙනං හෙට ඕප්න් කරමු ඔව් ඔව් ඕව ඕනේ නෑ කිව්වා..
ඒ දවස් 4 ප්රොෆිට් එක 19700ක් තිබුණා.. ඒ කාලේ ඒක ලොකු ගානක්..

owa ammalata theren nane. matath epa wenawa. bohoma amaruwen wedding1ta nakath dagaththe. nattam thawa balan inna wenwa. රෙදි ගලවනවා ඔය නම නිසා. ශික් මගේ අර කොලේ හොයා ගන්න නෑනේ. එකේ කුණුහරුප වගේ ඒවා තිබ්බා.

pawලස්සන කෙල්ලෙක් බදින්න ඕනේනං කරන්න ඕන දේ වයස යන එක ගැන නොහිතා හොදට සල්ලි හම්බ කරපං..
අවුරුදු 40 උනත් උඹට 25 එකක් බැන්ද හැකි ගේමක් නැතුව .

eth ape 34 ekatanam salli na. yantham dan job ekak hoyagaththe. hena kunu lobaya.