~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගෙදරින් හො‍යලා දෙන්නං කිව්වා...... එතකං ආතල් එකේ ඉන්නවා.....:P

    ප්‍රාදේශී‍ය වචන..... උඹලා මොකෑ කි‍යනවා වගේ තම‍යි.....:P

    office එකේ වැඩ ටික ඉවර උනාට පස්සේ නාලා කාලා නිදාගන්නවා හැර ඔ‍ය මගුල් ගැන හො‍යන්න මට වෙලාවක් නෑ බන්.....:rofl:

    20046740_1743853752309198_4246591616027413544_n.jpg


    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:අපිත් එතකන් තමා කියන්නෙ ,

    මන් අදහස් කරේ එතකොට හොයල දුන්නට පස්සෙ ආතල් එකට මොකෝ වෙන්නෙ කියල :baffled:
    බැන්දට පස්සේ මොන ආතල්ද බන්......:oo:
    අනාගත‍ය ගැන හිතන්න‍යි ගෙවල් දොරවල් නැත්තං ඒවා හදන්න‍යි රටේ ලෝකෙ නැති ප්‍රශ්න ගොඩ‍යි.......:baffled:

    දැන් එහෙම ප්‍රශ්න නෑනේ......මාසෙ පඩි‍යට මොකද උනේ කි‍යලා මමවත් දන්නෙ නෑ......පිස්සු නටලම ඉවර‍යි........:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අසහන් කියලා. ඒ කියන්නේ කෙටියෙන් අසහනයට... ඕක ඉතින් මහා හයියෙන් පබ්ලික් කියන්න බැරි නිසා අසහන් කියනවා. සමහර වෙලාවට ඇහෙන්නේ "ආ.. සහන්" වගේ.. ඒකත් ශේප් නේ.. :rolleyes::rofl::rofl:

    ආ සහන් :rofl::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැන්දට පස්සේ මොන ආතල්ද බන්......:oo:
    අනාගත‍ය ගැන හිතන්න‍යි ගෙවල් දොරවල් නැත්තං ඒවා හදන්න‍යි රටේ ලෝකෙ නැති ප්‍රශ්න ගොඩ‍යි.......:baffled:

    දැන් එහෙම ප්‍රශ්න නෑනේ......මාසෙ පඩි‍යට මොකද උනේ කි‍යලා මමවත් දන්නෙ නෑ......පිස්සු නටලම ඉවර‍යි........:P
    :baffled::baffled: