ගෙදරින් හොයලා දෙන්නං කිව්වා...... එතකං ආතල් එකේ ඉන්නවා.....![]()
ප්රාදේශීය වචන..... උඹලා මොකෑ කියනවා වගේ තමයි.....
office එකේ වැඩ ටික ඉවර උනාට පස්සේ නාලා කාලා නිදාගන්නවා හැර ඔය මගුල් ගැන හොයන්න මට වෙලාවක් නෑ බන්.....![]()

බැන්දට පස්සේ මොන ආතල්ද බන්......අපිත් එතකන් තමා කියන්නෙ ,
මන් අදහස් කරේ එතකොට හොයල දුන්නට පස්සෙ ආතල් එකට මොකෝ වෙන්නෙ කියල![]()

අසහන් කියලා. ඒ කියන්නේ කෙටියෙන් අසහනයට... ඕක ඉතින් මහා හයියෙන් පබ්ලික් කියන්න බැරි නිසා අසහන් කියනවා. සමහර වෙලාවට ඇහෙන්නේ "ආ.. සහන්" වගේ.. ඒකත් ශේප් නේ..![]()

බැන්දට පස්සේ මොන ආතල්ද බන්......![]()
අනාගතය ගැන හිතන්නයි ගෙවල් දොරවල් නැත්තං ඒවා හදන්නයි රටේ ලෝකෙ නැති ප්රශ්න ගොඩයි.......
දැන් එහෙම ප්රශ්න නෑනේ......මාසෙ පඩියට මොකද උනේ කියලා මමවත් දන්නෙ නෑ......පිස්සු නටලම ඉවරයි........![]()

අයියෝ ඔව්වත් ප්රශ්නද බන්hmmidala nati unama awul ban

අදාල නෑනේ...... ඔය ටොපි දැන් නෑ බන්.....

sure ekata ubatat e wage namak kiyanawa atte
![]()

sudu
mn kalui hebei![]()

man kiyanneth sudu habbyta. tahwa nam kiyanawa ewa kiyanna ba 

ඕ ඕ උබ ඉන්නෙ පිරිමියි වැස්සියොයි විතරක් ඉන්න දූපතකනෙ , ඒකයි ඔය![]()