~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගණන් ගන්න එපා නැන්දේ,ඔය වගේ දේවල් නිතරම වෙනවනේ,මම නම් බලන්නෙත් නැහැ


    උබට නම් සෑහෙන හොද කියල එනව ඇති:D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :angry::angry: na ekama ekkenam karane punishment ekak denna ona

    මේකේ පිස්සෝ ඉන්නේ. මගෙත් කපනවා. මම ගණන් ගන්නේ නෑ. ඕවා report කරන්න කම්මැලියි. ඕව ගණන් ගන්න ගණන් ගන්න කපනවා වැඩි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    උබට නම් සෑහෙන හොද කියල එනව ඇති:D

    ඔව් බන් offce එකේදී නම් කව්රුත්ම නැත්නම් විතරය් බලන්නේ හම්බේ එවන ෆොටෝ :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහොමද Floyd Mayweatherගේ collection එක ..:shocked:

    20139952_1614066118624397_8311665452346496556_n.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමද Floyd Mayweatherගේ collection එක ..:shocked:

    20139952_1614066118624397_8311665452346496556_n.jpg

    :baffled::baffled:එපා වෙන්නෙ නැද්ද බන් ඔහොම එකම ජාතියෙ කාර් පැදල :baffled::baffled:


    අර රතු මාම කීවෙ ඔය මනුස්සය නේද , බොක්සින්ද කොහෙද
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :baffled::baffled:එපා වෙන්නෙ නැද්ද බන් ඔහොම එකම ජාතියෙ කාර් පැදල :baffled::baffled:


    අර රතු මාම කීවෙ ඔය මනුස්සය නේද , බොක්සින්ද කොහෙද

    එපා වෙන්නේ කොහෙද බන්. ඔය තව තියෙන්නේ වර්ග.. ඒ උගේ taste එක. මගේ taste එක BMW :sorry:
    රතුව කිව්වේ මු ගැන තමා. floyd mayweather & conor mcgregor. ඒත් මු කයි කියලා හිතෙනවා මට.
     
    Last edited: