ගණන් ගන්න එපා නැන්දේ,ඔය වගේ දේවල් නිතරම වෙනවනේ,මම නම් බලන්නෙත් නැහැ
උබට නම් සෑහෙන හොද කියල එනව ඇති

ගණන් ගන්න එපා නැන්දේ,ඔය වගේ දේවල් නිතරම වෙනවනේ,මම නම් බලන්නෙත් නැහැ

na ekama ekkenam karane punishment ekak denna ona
dan man yana welawa hari. ehenam bye hamotama
උබට නම් සෑහෙන හොද කියල එනව ඇති

ඔව් බන් offce එකේදී නම් කව්රුත්ම නැත්නම් විතරය් බලන්නේ හම්බේ එවන ෆොටෝ![]()

කොහොමද Floyd Mayweatherගේ collection එක ..
![]()

kattiya tea biwwada?
කෝ ඔයා දවාලෙත් තේ දෙනව කියල දුන්නේ නෑ නෙ
ah menna![]()
නියම තේ එක. කවුද වික්රම රාලහාමිගේ හාමිනේද හැදුවේ
ෂඃ මරු ඈ ..නියම තේ එක. කවුද වික්රම රාලහාමිගේ හාමිනේද හැදුවේ

කොහොමද Floyd Mayweatherගේ collection එක ..
![]()

එපා වෙන්නෙ නැද්ද බන් ඔහොම එකම ජාතියෙ කාර් පැදල 

එපා වෙන්නෙ නැද්ද බන් ඔහොම එකම ජාතියෙ කාර් පැදල
අර රතු මාම කීවෙ ඔය මනුස්සය නේද , බොක්සින්ද කොහෙද