Last edited:
හුටා දැන්යි මතක් උනේ උබත් බව්වෙක් නේද මිනිහෝ

රතු මාමගෙ නිවුන් සහෝදරයලු
උබට මොකෝ වෙලා තිබ්බෙ කලින්
දැන් මොකක් හරි කෑල්ලක් කපල අයින් කරාද,
අද අපේ ලොකු එකා පිලියන්දල ග්‍රවුන්ඩ් එකේ යලුවෝ එක්ක ක්‍රිකට් ගගහ ඉද්දී රගර් බෝලයක් පිට්ටනියෙ උන් සේලං කර කර ඉන්න හරියට ඇවිල්ලා.. මූ ඒක අහුලල අරුන්ට ආයේ විසික් කරලා..
උන්ගේ රගර් බෝලේ ඇල්ලුවයි කියල එතන හිටපු එකෙක් කොල්ලගේ කොලර් එකෙන් අල්ලලා.. මූ කෑගහගෙන ගියාම අරූ අපේ එකාට කනට එකක් ගහලා.. තොල එහෙම ඉදිමිලා..
ඕක ඩ්‍රයිවර් දැකලා මට කෝල් කරා.. මම එහෙම්මම වාහනේ හරවගෙන පිට්ටනියට ගිහිල්ලා අරූව අල්ලල ගැහුවා පාරවල් දෙක තුනක්..
සක්කුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරූගේ ඔලුවට තියල මම කිව්වා තෝ කොහේ හිටියත් අද රෑ මං තෝව උස්සනවා ඊට පස්සේ ඉතුරු හරිය බලාගමු කියල..
තද වෙච්ච පාර මම නිකං කිව්වේ..
මූ බයික් එකත් අරගෙන ගෙදෙට්ට ලියුමක් ලියල තියල පැනලා ගිහිල්ලා මම ආයේ මේ ගමට එන්නේ නෑ *** මහත්තයා මාව මරන්න බලාගෙන ඉන්නේ කියලා..
ගෙදර උන් බයවෙලා මෙහෙ ඇවිල්ලා දැන් අඩනවා පුතාව හොයල දෙන්න මහත්තයෝ ගගා..
දැන් ඌ ගිය තැනක් හොයාගන්න බෑ..

බය වෙන්න කාරණයක් නෑ කියුවා. බෙහෙත් වලට අඩු වෙයි කියුවා. මොකුත් කැපුවේ නෑ මචං. එහෙම උවමනාවක් නෑ කියුව.

පොඩි උන් බයකරන්ඩ උබ ගෝනිබිල්ලද මිනිහෝ
මේ උපුලටත් උදේ පාන්දර තුනට විතර හිතෙන දේවල්....කටුස්සට නිදාගන්න දියන් පවු ඌ
Welcome to our newest member, buddhi_ediri