නැන්දගෙ මොනවද නරක![]()
මොනවද මිනිහෝ එහෙනම් කියන්න තියන හොද කියපන් බලන්න අපිටත් දැන ගන්න
නැන්දගෙ මොනවද නරක![]()
ඔය මොකෝ කරන්නෙ , කටුස්ස මිගමු පැත්තෙ ගිහිල්ලවත්ද ඇබරි ඇබරි ඇවිදින්නෙ![]()
![]()
ඔය මොකෝ කරන්නෙ , කටුස්ස මිගමු පැත්තෙ ගිහිල්ලවත්ද ඇබරි ඇබරි ඇවිදින්නෙ![]()
![]()
අපහාස කරන්න එපා බලපන් ලස්සන ![]()
මෙන්න බාන්ඩේ ....
උඩ තියෙන මැටි පිගානට පැගිරි තෙල් දානවා. පහලින් ඉටි පන්දමක්, පහනක් පත්තු කරනවා වැඩිය දැල්ල වදින්නේ නැති වෙන්න. මදුරුවෝ නෑ
ලයිට් එකක් වගේනෙ පේන්නෙ 
MAMA LIDE PANINAWA...
WATHURA BILA MERENAWA...
WENA KARANNA DEYAK ITHURU WELA NA NA NA




ඔය අපේ දේශීය ජන නැටුමක් මනුස්සයෝඅපහාස කරන්න එපා බලපන් ලස්සන
කිලර් කාරයාගෙන් ආරන්චියක් නැද්ද ,කන්ඩ නැතිව අර කෑම එක දිහා ලන් ඉදලම සෙත්තපෝච්චි වුනාද දන්නෑ![]()





Don't be afraid
I've taken my beating
I've shared what I've made
I'm strong on the surface
Not all the way through
I've never been perfect
But neither have you
When my time comes
Forget the wrong that I've done
Help me leave behind some
Reasons to be missed
And don't resent me
And when you're feeling empty
Keep me in your memory
Leave out all the rest
Leave out all the rest
RIP Chester. You'll be missed.



මම ගෙදර ආවා ඊයේ බන්ග්ස්... මහන්සියට එහෙම්ම නින්දට වැටුන. අද ඔෆිස් ආවා.
ඉදපන් රිපෝර්ට් එක දාන්නම්.![]()


ඕකද අර ලෝඩ් වෙවී තිබ්බෙ රෙක්ස් දාපු පෝස්ට් එකේ
කවුද චෙස්ටර්![]()
බල්ලෝ ඔහොමමයි මිනිහෝ මම බයික් එකේ යන කොට පස්සෙන් එලවනවා ස්ලෝ කරලා නැවැත්ත්වාම පැනලා දුවනවා මහ මුසල හොරිකඩ බල්ලෝ බං දැන් ඉන්නේ


සුසයිඩ් කරගත්ත මුසලයෝ ගැන දුක්වෙන්න එපා මිනිහෝ ඌට ඌ එපා නිසානේ මුසලයා සියදිවි නසාගත්තේ අපි මොකද මිනිහෝ ඌ ගැන වදවෙන්නේ
හුටා දැන්යි මතක් උනේ උබත් බව්වෙක් නේද මිනිහෝ

