~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම රතුවගේ නිවුන් මල්ලි මිනිහෝ ඊයේ තමයි මුසලයෝ මහගෙදර ඉදන් එලියට ආවේ මීට කලින් නිවුන්නු දැකලා නැද්ද මිනිහෝ කට ඇරන් බලන් ඉන්නේ

    :eek:
    මොකක්ද මිනිහෝ මේ කියන්නෙ ඊයෙ වෙනකම් ගේ ඇතුලට වෙලා මොකද කරේ උබ big girl කෙනෙක් වුනාද රතුව අපිට කිව්වෙවත් නෑ..පාටියක් දියන්
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    තවම එකට සෙට් උනේ නෑනේ ඉතින් එහෙම කරන්න :lol:;) මේ ඒක නෙවේ.. උබ 93 ද 94 ද ඉපදුනේ?

    එහෙම එකට තාම ඉන්නෙ නෑ කියල දන්නව , ඔය සමහර කෙල්ලො එහෙම වෙලාවකට උයාගෙන එන්නෙ :D:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩොකා කියුවේ නැති උනාට ලෙඩේ හරියටම මොකක්ද කියලා මේකෙන් අදුර ගත්තා.

    Indications: GORD --> Gastroesophageal reflux disease (GERD)

    http://www.bpac.org.nz/BPJ/2014/June/gord.aspx

    http://www.webmd.com/heartburn-gerd/guide/reflux-disease-gerd-1#1

    http://www.mayoclinic.org/diseases-conditions/gerd/basics/definition/con-20025201

    GERD GORD දෙකක්ද එකක්ද.. :nerd:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම එකට තාම ඉන්නෙ නෑ කියල දන්නව , ඔය සමහර කෙල්ලො එහෙම වෙලාවකට උයාගෙන එන්නෙ :D:D


    මෙයා පාඩම් කරනවා දැනට exam 2කට. ඒ නිසා ගොඩක් බිසී. ඉස්සර නම් එහෙම කළා. :love: පස්සේ ආයෙත් හදන් එයි. ;)



    උබට අක්කා කෙනෙක් වෙන්නේ එයා එහෙනම් ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1zodm5t.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    GERD GORD දෙකක්ද එකක්ද.. :nerd:

    එකක් වගේ. එක එක්කෙනා spell කරන විදිය වෙනස්.

    GERD is caused by frequent acid reflux — the backup of stomach acid or bile into the esophagus.

    When you swallow, the lower esophageal sphincter — a circular band of muscle around the bottom part of your esophagus — relaxes to allow food and liquid to flow down into your stomach. Then it closes again.

    However, if this valve relaxes abnormally or weakens, stomach acid can flow back up into your esophagus, causing frequent heartburn. Sometimes this can disrupt your daily life.

    This constant backwash of acid can irritate the lining of your esophagus, causing it to become inflamed (esophagitis). Over time, the inflammation can wear away the esophageal lining, causing complications such as bleeding, esophageal narrowing or Barrett's esophagus (a precancerous condition).

    මේක ඇතිවෙන්න හේතුව ආමාශයේ තියෙන ආහාර දිරවන ඇසිඩ් වර්ග ගලනාලයට ඇතුල් වෙලා ගලනාලයේ බිත්ති තුවාල වීමෙන්.. අපි කෑම හරි වතුර හරි ගිලද්දී මේ ගලනාලයේ කෙලවරේ තියෙන ආමාශයට කෑම යන විවරය විවුර්ත වෙලා කෑම පහලට වැටෙනවා. කොහොම කොහොම හරි මොනවා හරි හේතු නිසා මේක නිකන් කෑමක් නැතුව අරුනොත් ඒ ඇසිඩ් වර්ග ගලනාල බිත්තියේ උඩු සෛල තුවාල කරනවා. ඒකෙන් ගලනාලය ඉදිමෙනවාලු.. එහෙම උනහම තමා අර සැරට උගුරට එන ගතියක් එන්නේ.

    h9991275_003.jpg


    GERD.jpg
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මෙයා පාඩම් කරනවා දැනට exam 2කට. ඒ නිසා ගොඩක් බිසී. ඉස්සර නම් එහෙම කළා. :love: පස්සේ ආයෙත් හදන් එයි. ;)




    උබට අක්කා කෙනෙක් වෙන්නේ එයා එහෙනම් ..


    එල එල..මටත් අක්ක කෙනෙක්...උබට බය වෙන්න දෙයක් නෑ...ඒ වුනාට අනිත් නංගිගෙ වයස කිව්වෙ නෑ නෙ