~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
poddak iwasannawenawa maame dannawane ada kale podi unge hati.u bayata monawa harai kara gattha nam okkoma iwarane itin.aneka podi unge wali walata kohomatah onawata wada kenthi ganna honda neha.api podi kaleth kocchra mara ganna athida ewa itin e wayase hati

ඌ උගේ යාලුවෙක් එක්ක ගහගත්ත නං මම ඕවට අත දාන්න යන්නේ නෑ මොකද ඕව මං නොකරපු ඒව නෙමෙයි නේ..
මූ මේ බෝලේ ඇල්ලුවා කියලනේ මේ අහක යන එකෙක් ඇවිල්ලා නෙලල තියෙන්නේ..
අපේ ගෑනිත් බයිනවා තාම මිනිහෝ :rofl:
එයා කියන්නේම අරූ අර බයවෙලා බයික් එක අරං පැනලා යන වෙලාවේ කලබලේට මොකේක හරි හප්ප ගත්ත නං ඒකත් මගේ පිටින් යයි මම අරූව හප්පලා මැරුවා අරකයි මේකයි කියල..
ඒව ඇත්ත ඉතිං සීන් එක ඕව මට මතක් උන් නෑනේ..
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පිලියන්දල ග්‍රවුන්ඩ් එකේ මිනිහෝ

    සෝමවීර චන්ද්‍රසිරි ග්‍රව්න්ඩ් එකද? කොහොම වුනත් ලමයිගේ ප්‍රශ්න වලදි ඔයිටවඩා ඉවසන්න පුරුදු වෙයන්. .
    නහර කාරයෙක් සෙට් වුනොත් ලමයින්ටමයි නරක. . කොයි කෙරුමත් බුලට් දෙක තුනක් වදිද්දි සැරෙන්ඩර්නේ බන්. . :baffled:

    ලයිසන් තියෙන පිස්තෝලයක් තමයි මිනිහෝ..
    ප්‍රවාහන බලපත්‍ර ඉදං තියෙනවා මට හොර පිස්තෝලෙ ගෙනියන්නේ නෑ මිනිහෝ..
    තව දේවල් මං ගාව තියෙනවා ඒ විස්තර ඕනේ නෑ..

    56 තියේද? :cool:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඌ උගේ යාලුවෙක් එක්ක ගහගත්ත නං මම ඕවට අත දාන්න යන්නේ නෑ මොකද ඕව මං නොකරපු ඒව නෙමෙයි නේ..
    මූ මේ බෝලේ ඇල්ලුවා කියලනේ මේ අහක යන එකෙක් ඇවිල්ලා නෙලල තියෙන්නේ..
    අපේ ගෑනිත් බයිනවා තාම මිනිහෝ :rofl:
    එයා කියන්නේම අරූ අර බයවෙලා බයික් එක අරං පැනලා යන වෙලාවේ කලබලේට මොකේක හරි හප්ප ගත්ත නං ඒකත් මගේ පිටින් යයි මම අරූව හප්පලා මැරුවා අරකයි මේකයි කියල..
    ඒව ඇත්ත ඉතිං සීන් එක ඕව මට මතක් උන් නෑනේ..
    aniwa owa wenna puluwan dewal.dan itin wenna ona okkoma wela iwarane,meeta passe wath poddak iwasuwa nam hari.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩිඋන්ගේ වලි උන්ටම බේරගන්ඩ දීපන් බන්
    උබ මැද්දට පැනල අර උපුල කිවුව වගේ ඒ කොල්ල මැරුනනම් එහෙම

    මරන්නේ නං නෑ ලෝඩ් කරල ගත්ත නිකං..
    මේක මේ පොඩි උන්ගේ වලියක් නෙමෙයි මගේ එකාට 17යි ඌට 25ක් ලු...
    ඇගපත එහෙම තියෙන නිසා උගේ ලොකුකම පෙන්නන්න ඇවිල්ලා මූ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ehema newei man kiyanne ahinsaka ekekta tharaha giyama hemadama tharaha yana ekekta wada darunui

    මම තාම දැකල නෑ මිනිහෝ ලොකු එකාට තදින් තරහ යනවවත්....
    වයිෆ් වගේමයි ඌ..
    එයත් එහෙමයි ලමයිට කෑගහනකොටයි මට කෑගහන්කොටයි :baffled: ඇරෙන්න වෙන තරහ කා එක්ක වත් තරහ ගිහිං ඉන්නවා මම දැකලම නෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    oka monahari thread ekaka liyala tibba monawado

    තුවක්කු තියනවා කියලද? :dull::dull:

    නෑ නෑ බන් මන්ලග නෑ. . හැබැයි මොරටුසමන්ගේ ගෝලයන්ගේ ඉදන් අශ්‍රය කරලා තියේ. . ගොඩක් එවුන් ස්වර්ගස්තවෙලා. . :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සෝමවීර චන්ද්‍රසිරි ග්‍රව්න්ඩ් එකද? කොහොම වුනත් ලමයිගේ ප්‍රශ්න වලදි ඔයිටවඩා ඉවසන්න පුරුදු වෙයන්. .
    නහර කාරයෙක් සෙට් වුනොත් ලමයින්ටමයි නරක. . කොයි කෙරුමත් බුලට් දෙක තුනක් වදිද්දි සැරෙන්ඩර්නේ බන්. . :baffled:

    56 තියේද? :cool:

    උඹ මේ පැත්තෙම එකෙක්නේ..
    මගේ නම කියල කාගෙන් හරි නිකං අහල බලපංකෝ මගේ විස්තර ටිකක්..
    මං ලග තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියල උඹට සේරම දැනගන්න පුළුවන්..
    ඔන්ලයින් ඔය වෙපන් සීන් අහන්න එපා මිනිහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරන්නේ නං නෑ ලෝඩ් කරල ගත්ත නිකං..
    මේක මේ පොඩි උන්ගේ වලියක් නෙමෙයි මගේ එකාට 17යි ඌට 25ක් ලු...
    ඇගපත එහෙම තියෙන නිසා උගේ ලොකුකම පෙන්නන්න ඇවිල්ලා මූ..
    ඕක මොකෙක්හරි ෆෝන් එකකින් වීඩියෝ කරල ටීවී චැනල් එකකට දුන්න නං නං උඹ ඉඳල ඉවරයි නෙ :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    aniwa owa wenna puluwan dewal.dan itin wenna ona okkoma wela iwarane,meeta passe wath poddak iwasuwa nam hari.

    ඔව් ඌ බයේ යද්ද් ටිපර් එහෙම හැප්පුනා නං අනිවා මිනිස්සු හිතනවා මගේ ටිපර් එක්ක දම්මලා මූව හප්පලා මැරුවා කියල..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක මොකෙක්හරි ෆෝන් එකකින් වීඩියෝ කරල ටීවී චැනල් එකකට දුන්න නං නං උඹ ඉඳල ඉවරයි නෙ :D

    අපිටත් බලාගන්ඩ තිබුනා රතුමාමව :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක මොකෙක්හරි ෆෝන් එකකින් වීඩියෝ කරල ටීවී චැනල් එකකට දුන්න නං නං උඹ ඉඳල ඉවරයි නෙ :D

    උඹල වරෙං එහෙනං බත් එකකුත් අරගෙන වැලිකඩ..:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ මේ පැත්තෙම එකෙක්නේ..
    මගේ නම කියල කාගෙන් හරි නිකං අහල බලපංකෝ මගේ විස්තර ටිකක්..
    මං ලග තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියල උඹට සේරම දැනගන්න පුළුවන්..
    ඔන්ලයින් ඔය වෙපන් සීන් අහන්න එපා මිනිහෝ

    මම වෙලාවක උබව හම්බවෙන්න එන්නම්කෝ. . ;)
    මිනිහෝ බිස්නස් ප්‍රොපෝසල් එකක් එවන්නද? කෝටි ගනන් වලින් බෑ පොඩියට කරනවනම් එවන්නම්. . :)
     
    • Like
    Reactions: Dilzzzz

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිටත් බලාගන්ඩ තිබුනා රතුමාමව :lol::lol:
    ශික් ඇත්තට මෙච්චර ෆෝන් තියෙන රටේ ඕක වීඩියෝ කරගන්න බැරිවුනානේ එකෙක්ටවත් :D මූට බයේ එකෙක්වත් ෆෝන් එලියට ගන්න නැතුව ඇති
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් ඌ බයේ යද්ද් ටිපර් එහෙම හැප්පුනා නං අනිවා මිනිස්සු හිතනවා මගේ ටිපර් එක්ක දම්මලා මූව හප්පලා මැරුවා කියල..
    :( ehema thma aniwaryen kiyanne.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මම වෙලාවක උබව හම්බවෙන්න එන්නම්කෝ. . ;)
    මිනිහෝ බිස්නස් ප්‍රොපෝසල් එකක් එවන්නද? කෝටි ගනන් වලින් බෑ පොඩියට කරනවනම් එවන්නම්. . :)

    ලී බඩු රෙද්දවල් නං එවන්න එපා මිනිහෝ ඕව නං තේරුමක් නැති බිස්නස්..
    මම බිස්නස් ගැන නොදන්න එකෙක් නෙමෙයිනේ
    උබ කොච්චර ලාභයි ලාභයි කිව්වත් මම දන්නවා ඔය බිස්න්ස් වෙන හැටි..ලාබනං මම ඉන්වෙස්ට් කරනවා..
    කෙලවෙන්න පාඩුවෙන්න බිස්නස් කරන්නේ නෑ මම..
    ලී බඩු රෙද්ද සීන් එක ඉන්වෙස්මන්ට් එකේ හැටියට ටරනෝවර් එක අඩුම රෙද්දක්..
    පොඩ්ඩ පොඩ්ඩ නම එක්ක නග්ගලා ගන්න ඕනේ බිස්නස් එකක් ලී බඩු කියන්නේ..
    ඔය සොච්චම් ඉන්වෙස්මන්ට් කරලා දවසට දහ පහලොස්දාහක් ලාභ ලබලා වැඩක් නෑ මිනිහෝ මට..
    එවනවනං වැඩකට ඇති කම්ප්ලීට් බිස්නස් ප්‍රපෝසල් එකක් එවපං මම බලල වචනයක් දෙන්නං බට් නෝ ලී බඩු..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ශික් ඇත්තට මෙච්චර ෆෝන් තියෙන රටේ ඕක වීඩියෝ කරගන්න බැරිවුනානේ එකෙක්ටවත් :D මූට බයේ එකෙක්වත් ෆෝන් එලියට ගන්න නැතුව ඇති

    එහෙනං හොරෙන් මුල්ලක ඉදං වීඩියෝ කරන්න ඕනේ මට පේන්න වීඩියෝ කරන්න නං දෙන්නේ නෑ මම..
    කලබලේ උන වැඩක් හින්ද කට්ටිය හොලමන් වෙලා බලං හිටියා මිසක් එකෙක්වත් ඒව කලේ නෑ..
    වෙලාව හොදයි ඉතිං..
    පින තමයි මගේ..
    මම පව් වැඩ කරන්නේ නැති එකේ අනිසංස.:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං හොරෙන් මුල්ලක ඉදං වීඩියෝ කරන්න ඕනේ මට පේන්න වීඩියෝ කරන්න නං දෙන්නේ නෑ මම..
    කලබලේ උන වැඩක් හින්ද කට්ටිය හොලමන් වෙලා බලං හිටියා මිසක් එකෙක්වත් ඒව කලේ නෑ..
    වෙලාව හොදයි ඉතිං..
    පින තමයි මගේ..
    මම පව් වැඩ කරන්නේ නැති එකේ අනිසංස.:rofl:
    :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලී බඩු රෙද්දවල් නං එවන්න එපා මිනිහෝ ඕව නං තේරුමක් නැති බිස්නස්..
    මම බිස්නස් ගැන නොදන්න එකෙක් නෙමෙයිනේ
    උබ කොච්චර ලාභයි ලාභයි කිව්වත් මම දන්නවා ඔය බිස්න්ස් වෙන හැටි..ලාබනං මම ඉන්වෙස්ට් කරනවා..
    කෙලවෙන්න පාඩුවෙන්න බිස්නස් කරන්නේ නෑ මම..
    ලී බඩු රෙද්ද සීන් එක ඉන්වෙස්මන්ට් එකේ හැටියට ටරනෝවර් එක අඩුම රෙද්දක්..
    පොඩ්ඩ පොඩ්ඩ නම එක්ක නග්ගලා ගන්න ඕනේ බිස්නස් එකක් ලී බඩු කියන්නේ..
    ඔය සොච්චම් ඉන්වෙස්මන්ට් කරලා දවසට දහ පහලොස්දාහක් ලාභ ලබලා වැඩක් නෑ මිනිහෝ මට..
    එවනවනං වැඩකට ඇති කම්ප්ලීට් බිස්නස් ප්‍රපෝසල් එකක් එවපං මම බලල වචනයක් දෙන්නං බට් නෝ ලී බඩු..

    ඔය පැත්තෙන් දැන් කරනවනම් ඔෆිස් ෆර්නිච ඔර් ඇලුමිනියම් පැන්ට්‍රි වගේ දෙයක් තමා කරන්න හොද. .

    දැනට උබ කරන බිස්නස් ටික එවපන්කෝ බලන්න. .
    උගස්බඩු එක දන්නවා, කන්ස්ට්‍රක්ශන් දන්නවා, හොටෙල්ස් දන්නවා. . තව මොනාද කරන්නේ? දැනට කරන බිස්නස් වලට වඩා වෙනස්ම බිස්නස් එකක් එව්වොත් විතරද කරන්නේ කරන බිස්නස් එකක ලගින් යන එකක් එව්වොත් අවුල්ද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය පැත්තෙන් දැන් කරනවනම් ඔෆිස් ෆර්නිච ඔර් ඇලුමිනියම් පැන්ට්‍රි වගේ දෙයක් තමා කරන්න හොද. .

    දැනට උබ කරන බිස්නස් ටික එවපන්කෝ බලන්න. .
    උගස්බඩු එක දන්නවා, කන්ස්ට්‍රක්ශන් දන්නවා, හොටෙල්ස් දන්නවා. . තව මොනාද කරන්නේ? දැනට කරන බිස්නස් වලට වඩා වෙනස්ම බිස්නස් එකක් එව්වොත් විතරද කරන්නේ කරන බිස්නස් එකක ලගින් යන එකක් එව්වොත් එව්වොත් අවුල්ද?

    මගේ ටාර්ගට් එක මේ අවුරුද්ද ඉවර වෙද්දි තව උකස් කඩ 8ක් අරින්න..
    යට කරන සල්ලි වලින් උකස් කඩයක් කරනවට වඩා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නං එකෙන්ම සල්ලි දානවා..
     
    • Like
    Reactions: XibitZ