වෙන වෙලාවට කරන්නේ cctv බල බල මොකෙක්ගේ හරි පඩි කපන්න පොටක් හොයන එක තමයි..
loba wahukunekne.cctv balala hondata wada karana unta bonus denawada?වෙන වෙලාවට කරන්නේ cctv බල බල මොකෙක්ගේ හරි පඩි කපන්න පොටක් හොයන එක තමයි..
loba wahukunekne.cctv balala hondata wada karana unta bonus denawada?උගේ ෆුල් පඩියම කපල 20 වෙනිදා අයිං කරා..
කාපං මිනිහෝ දැන් තුනයි නේ.
මටනං කාපු වෙලේ ඉදං නිදිමතයි අරුන් කෑමට් මොනව දාලද මන්දා..
බුෆේ එකක් තිබ්බේ..
මං මේ බයේ ඉන්නෙ ඩ්රයිවරයටත් මට වගේ වෙලාද දන්නේ නෑ කියල..
porata awlak nathuwa athiIwara wenna epai me meeting eka. Badaginiy.
Mata kanna kammali welawa tyena kota.


applicason ona na ban.
husma watenawanam nadi watenawa nam echcharai![]()
loba wahukunekne.cctv balala hondata wada karana unta bonus denawada?
u issuwe mokadalu da ?
Umbata ehema unata ape clientslata umba kauda kiyala danaganna wistara epai.

බෝන්ස් දෙන්නේ නෑ..නමුත් කම්පැනිය දාල නොයන්න හදිස්සියට ණයක්, සැලරි ඇඩ්වාන්ස් ටිකක් වැඩිපුර එහෙම දෙනවා..



apo sankirana wadi ban.
mata one saralawa chameta magulak kanna![]()

බෝන්ස් දෙන්නේ නෑ..නමුත් කම්පැනිය දාල නොයන්න හදිස්සියට ණයක්, සැලරි ඇඩ්වාන්ස් ටිකක් වැඩිපුර එහෙම දෙනවා..
ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්නයි කිව්වේ..