~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බෝන්ස් දෙන්නේ නෑ..නමුත් කම්පැනිය දාල නොයන්න හදිස්සියට ණයක්, සැලරි ඇඩ්වාන්ස් ටිකක් වැඩිපුර එහෙම දෙනවා..

කොහොමහරි සල්ලි ආපහු ලැබෙන උදව් තමයි කරන්නෙ නෙහ් කපටිය, බෝනස් එකක් එහෙම දීපන් බන් පව්....
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    galkisse nangila nane ban.
    inne aunty lane :rofl:

    හොද එව්වා ඉන්නේ කලාතුරකින් තමා ඉතින්. . ඒව්වත් මාසෙන් දෙකෙන් අතුරුදහන්. . :P
    උබලා උන්ට ඉන්න දෙන්නේ නැතුව ඇති. . :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොමහරි සල්ලි ආපහු ලැබෙන උදව් තමයි කරන්නෙ නෙහ් කපටිය, බෝනස් එකක් එහෙම දීපන් බන් පව්....

    පිස්සුද මිනිහෝ.
    දෙසැම්බර් අප්‍රේල් අවුරුදු කාල වලට නං මම ඇදුම් ගන්න වවුචර් දෙනවා..
    පර්මනන්ට් ලේබර්ස්ලටත් දෙනවා..
    සල්ලි දෙන්නේ නෑ අතට ඕකුන් බොනවා කාලකණ්ණි ඊලගට ඔය සල්ලි වල ලමයෙකුට ඇදුමක් වත් අරං දෙන්නේ නැතුව..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    ඔව් බන් ඒක නන් ඇත්ත දැන් උන්ට කන්න නැති උනත් බොන්න තිබ්බ නන් ඇති...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිස්සුද මිනිහෝ.
    දෙසැම්බර් අප්‍රේල් අවුරුදු කාල වලට නං මම ඇදුම් ගන්න වවුචර් දෙනවා..
    පර්මනන්ට් ලේබර්ස්ලටත් දෙනවා..
    සල්ලි දෙන්නේ නෑ අතට ඕකුන් බොනවා කාලකණ්ණි ඊලගට ඔය සල්ලි වල ලමයෙකුට ඇදුමක් වත් අරං දෙන්නේ නැතුව..

    mulinma restaurant ekak danna honda kattak kewada? Chiefla,tools ananmanan walata
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිස්සුද මිනිහෝ.
    දෙසැම්බර් අප්‍රේල් අවුරුදු කාල වලට නං මම ඇදුම් ගන්න වවුචර් දෙනවා..
    පර්මනන්ට් ලේබර්ස්ලටත් දෙනවා..
    සල්ලි දෙන්නේ නෑ අතට ඕකුන් බොනවා කාලකණ්ණි ඊලගට ඔය සල්ලි වල ලමයෙකුට ඇදුමක් වත් අරං දෙන්නේ නැතුව..

    rathuwa narakamath nane:rolleyes: