~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:shocked::shocked::shocked:
එතකොට දැන් ඉන්න මැනේජර්ට කීයක් දෙනවද?

දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
පිලිවෙලකට නීට් එකට වැඩ..
ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ඉතින් ඒක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ උබ වැඩ කරන තැන අනුව....ඩේට ටෙරා බයිට් කීයක් විතර දෙනවද උබලට...

    අනේ මන්ද ඒක නම්.. :nerd:

    ආසයි නෙහ් රෙඩ් ට නෙට් බිල් ගෙවලම ඉවරයක් නැතුව යයි...:lol::P

    පාලනයක් කරනවා අම්මපා.. :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් ඉතින් ඒක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ උබ වැඩ කරන තැන අනුව....ඩේට ටෙරා බයිට් කීයක් විතර දෙනවද උබලට...
    unlimited ඇත්තේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොමද ඌ උබට ඒත්තු ගැන්නුවෙ බිස්නස් එක යාදෙන එකක් කියල...මොනවගේ හෝටලයක් ද ඕක...ස්ටාර් ක්ලාස් එකක්ද :D

    නෑ එතකොට රෙස්ටෝරන්ට් එක තිබ්බා..
    පූල් එකක් ගහලා, කැටගරි කරලා රූම්ස් හදලා වැඩේ නග්ගලා ගත්තේ ඌ..
    එතකොට තිබ්බේ නිකං බයිට් දාන රයිස් දාන පොට් එකක්..
    මං එතකොට වෙන බිස්නස් එක්ක බිසී වෙලා හිටියේ..
    ඌ මහන්සි වෙලා මේක හොටෙල් එකක් කරා..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
    පිලිවෙලකට නීට් එකට වැඩ..
    ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
    තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..

    mokakda wahane?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
    පිලිවෙලකට නීට් එකට වැඩ..
    ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
    තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..

    එල එල. . හොටෙල් එක කොහෙද තියෙන්නෙ?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
    පිලිවෙලකට නීට් එකට වැඩ..
    ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
    තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..
    ඒ කියන්නේ උබ වහනයක් අරන් දීලා ඒකට පඩියෙන් කපනවා. තව අවුරුදු 5 කින් වාහනේ උගේ වෙනවා. අඩෝ උබ හොදයිනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගනින් මාව උබේ හෝටලේ IT Manager විදියට. ලක්ෂයක් පඩි ඇති. අවමය 85යි. :rolleyes:

    මට වැඩක් නැති සර්විස් එකකට මම මොකටද මිනිහෝ ලක්ශයක් තියා සත 5ක් වත් ගෙවන්නේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කියන්නේ උබ වහනයක් අරන් දීලා ඒකට පඩියෙන් කපනවා. තව අවුරුදු 5 කින් වාහනේ උගේ වෙනවා. අඩෝ උබ හොදයිනේ

    එහෙනං ,ලීස් එකක් දාල ගන්න ගියොත් කොහොමද :baffled::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ එතකොට රෙස්ටෝරන්ට් එක තිබ්බා..
    පූල් එකක් ගහලා, කැටගරි කරලා රූම්ස් හදලා වැඩේ නග්ගලා ගත්තේ ඌ..
    එතකොට තිබ්බේ නිකං බයිට් දාන රයිස් දාන පොට් එකක්..
    මං එතකොට වෙන බිස්නස් එක්ක බිසී වෙලා හිටියේ..
    ඌ මහන්සි වෙලා මේක හොටෙල් එකක් කරා..

    මිනිහා අවුරුදු කීයක් වැඩ කලාද? ඌ කරපු සේවයට අයින්වෙන වෙලේදි මුකුත් දුන්නේ නැද්ද?