එතකොට දැන් ඉන්න මැනේජර්ට කීයක් දෙනවද?
දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
පිලිවෙලකට නීට් එකට වැඩ..
ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..
එතකොට දැන් ඉන්න මැනේජර්ට කීයක් දෙනවද?
ගනින් මාව උබේ හෝටලේ IT Manager විදියට. ලක්ෂයක් පඩි ඇති. අවමය 85යි.![]()

ඔව් ඉතින් ඒක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ උබ වැඩ කරන තැන අනුව....ඩේට ටෙරා බයිට් කීයක් විතර දෙනවද උබලට...

TB?ඔව් ඉතින් ඒක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ උබ වැඩ කරන තැන අනුව....ඩේට ටෙරා බයිට් කීයක් විතර දෙනවද උබලට...

ආසයි නෙහ් රෙඩ් ට නෙට් බිල් ගෙවලම ඉවරයක් නැතුව යයි...![]()

unlimited ඇත්තේඔව් ඉතින් ඒක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ උබ වැඩ කරන තැන අනුව....ඩේට ටෙරා බයිට් කීයක් විතර දෙනවද උබලට...
kotipatiyek laga wadata tawat kotipathiyekගනින් මාව උබේ හෝටලේ IT Manager විදියට. ලක්ෂයක් පඩි ඇති. අවමය 85යි.![]()

කොහොමද ඌ උබට ඒත්තු ගැන්නුවෙ බිස්නස් එක යාදෙන එකක් කියල...මොනවගේ හෝටලයක් ද ඕක...ස්ටාර් ක්ලාස් එකක්ද![]()
දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
පිලිවෙලකට නීට් එකට වැඩ..
ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..
දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
පිලිවෙලකට නීට් එකට වැඩ..
ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..
unlimited nam na godak ewaye.kalin hiti thana 500gb tibbe.maseta data ithuruth wenawa.unlimited ඇත්තේ
kotipatiyek laga wadata tawat kotipathiyek![]()

ඒ කියන්නේ උබ වහනයක් අරන් දීලා ඒකට පඩියෙන් කපනවා. තව අවුරුදු 5 කින් වාහනේ උගේ වෙනවා. අඩෝ උබ හොදයිනේදැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි..
පිලිවෙලකට නීට් එකට වැඩ..
ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා..
තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..
ගනින් මාව උබේ හෝටලේ IT Manager විදියට. ලක්ෂයක් පඩි ඇති. අවමය 85යි.![]()
ඒ කියන්නේ උබ වහනයක් අරන් දීලා ඒකට පඩියෙන් කපනවා. තව අවුරුදු 5 කින් වාහනේ උගේ වෙනවා. අඩෝ උබ හොදයිනේ

stock market eka gena kiyala dunne nane![]()
නෑ එතකොට රෙස්ටෝරන්ට් එක තිබ්බා..
පූල් එකක් ගහලා, කැටගරි කරලා රූම්ස් හදලා වැඩේ නග්ගලා ගත්තේ ඌ..
එතකොට තිබ්බේ නිකං බයිට් දාන රයිස් දාන පොට් එකක්..
මං එතකොට වෙන බිස්නස් එක්ක බිසී වෙලා හිටියේ..
ඌ මහන්සි වෙලා මේක හොටෙල් එකක් කරා..