~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන් සමහර උන් පොඩි කාලයක් වැඩ කරල වැඩ ඉගෙන ගෙන මාරු වෙන්න බලනව ඒ හින්ද තමයි ගොඩක් මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ වැඩ කරන උන්ව තියා ගන්න...කතාවෙ දෙපැත්තක් තියනව කියන එක අමතක් කරන්න නරකයි

    අන්න එහෙම ප්‍රස්නයක් තියෙනවා තමයි.නමුත් එහෙම වෙන්නේ ට්‍රේනින් ආපු උන් පර්මනන්ට් උනාමත් උන්ට හරි හමන් පඩියක් නොදෙන නිසා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kiyanakotama menna awith.oke market eka study karanna thiyena software eka thamath thiyenawada? Ekata deposit karanna one minimum gana kiyada?

    ඔව් සොෆ්ට්වෙයාර් එක තියෙනවා..
    එහෙම එකක් නෑ 10000ක් උනත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නෑ..
    කොහොම උනත් බිස්නස් ගැන උඹේ දැනුම අඩු නං හොද කම්පැනි එකක preference shares බලල ඉන්වෙස්ට් කරපං..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොන හොඳක්ද බන්.ඔය ලක්ශයක් පඩි ගන්න වැඩ පුලුවන් එකෙකුට තව තැනකට 120 000 පඩියට පනින්න බැරිකමක් නෑ.ඒ පැනලා තමන්ගේ සල්ලි වලින් 30000ක ලෝන් වාරිකේ ගෙවුවම උගේ අතේ තව 90000ක් ඉතුරුයි.දැන් ඌට 70000යි හම්බවෙන්නේ.ඌ හදිස්සියේ හරි වෙන තැනකට ගියොත් වාහනෙත් නෑ.ගෙවපු සල්ලිත් නෑ.

    mekai seen eka uth danaganna one oka gena.mu balen ange gahapu ekak neweine
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොන හොඳක්ද බන්.ඔය ලක්ශයක් පඩි ගන්න වැඩ පුලුවන් එකෙකුට තව තැනකට 120 000 පඩියට පනින්න බැරිකමක් නෑ.ඒ පැනලා තමන්ගේ සල්ලි වලින් 30000ක ලෝන් වාරිකේ ගෙවුවම උගේ අතේ තව 90000ක් ඉතුරුයි.දැන් ඌට 70000යි හම්බවෙන්නේ.ඌ හදිස්සියේ හරි වෙන තැනකට ගියොත් වාහනෙත් නෑ.ගෙවපු සල්ලිත් නෑ.

    ඉතිං ඒ හින්ද නේන්නං මිනිහෝ මෙහෙම කරලා තියෙන්නේ..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් සොෆ්ට්වෙයාර් එක තියෙනවා..
    එහෙම එකක් නෑ 10000ක් උනත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නෑ..
    කොහොම උනත් බිස්නස් ගැන උඹේ දැනුම අඩු නං හොද කම්පැනි එකක preference shares බලල ඉන්වෙස්ට් කරපං..

    software eka ganna register wela inna oneda.software eka kohenda download karanna puluwan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mekai seen eka uth danaganna one oka gena.mu balen ange gahapu ekak neweine

    අන්න ඒකයි.ඕකේ දෙපැත්තක් තියෙනවා.තමන් දක්ශනම්,වැඩ දන්නවනම් කම්පැනි එකත් එක්ක බැඳීම් තියාගන්නවත් ඇති කරගන්නවත් එපා.ඕනම වෙලාවක තමන්ට පාඩු නොවන විදියට අයින් වෙලා යන්න පුලුවන් විදියට වැඩ කරන්න ඕනි.

    වැඩ බැරි ගොං මූසලයෙක් නම්,රස්සාවත් සුවර් නැත්නම් ගනින් කම්පැණියෙන් ලෝන් එකක්.අඩුම තරමේ ලෝන් එක ඉවර වෙනකම් වත් ජොබ් එකක් තියෙනවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සයෝ නැති දුක යන්නත් එක්ක බානවා.

    x1eqy8Q.jpg

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    software eka ganna register wela inna oneda.software eka kohenda download karanna puluwan

    මුලින්ම cse එකට ගිහිලලා SIA & CDS අකවුන්ට්ස් දෙකක් ඕපන් කරපං..
    CDS එක ඕපන් කරපු ගමන් උබේ ශෙයාර් බ්‍රෝකර් උඹව ගයිඩ් කරනවා.. හැබැයි උන් කියන ඒවල ඉන්වෙස්ට් නොකර උඹ හොයලා බලා ගේම ගහගන්න ඕනේ..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මුලින්ම cse එකට ගිහිලලා SIA & CDS අකවුන්ට්ස් දෙකක් ඕපන් කරපං..
    CDS එක ඕපන් කරපු ගමන් උබේ ශෙයාර් බ්‍රෝකර් උඹව ගයිඩ් කරනවා.. හැබැයි උන් කියන ඒවල ඉන්වෙස්ට් නොකර උඹ හොයලා බලා ගේම ගහගන්න ඕනේ..

    elane.ethakota software eka?