නෑ බන් සමහර උන් පොඩි කාලයක් වැඩ කරල වැඩ ඉගෙන ගෙන මාරු වෙන්න බලනව ඒ හින්ද තමයි ගොඩක් මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ වැඩ කරන උන්ව තියා ගන්න...කතාවෙ දෙපැත්තක් තියනව කියන එක අමතක් කරන්න නරකයි
අන්න එහෙම ප්‍රස්නයක් තියෙනවා තමයි.නමුත් එහෙම වෙන්නේ ට්‍රේනින් ආපු උන් පර්මනන්ට් උනාමත් උන්ට හරි හමන් පඩියක් නොදෙන නිසා.








