මු යකෝ... අමු පිස්සෙක්නේ? ෆොටෝ එක දැකලවත් නෙමේද comment කලේ![]()

තව එකක් උඩ දාමු 

හැමතැනම සීන්ද..
මට අවුලක් නෑ ජෙනි තියෙනවා තව සතියක් උනත් ඉන්න මට..

මාමත් කෑම එහෙම ස්ටෝ කරන් ඇති 

oya hithuwe nathi unata ape gedara aya hithan inne ehemane
නෑ නෑ ඒව ඇති ඉතිං
බයිට් කරලා කියල නෙමේ කීවෙ, ඒව මෙතන වැඩිය කියන්නත් බෑනෙ
,
ඒක ගනන් ගන්ඩ එපා![]()

ඇයි බල්ලා...
අම්මෝ තඩි මස්තබාල්දුවෙක් වගේ![]()

නෑ.. එහෙම ආරංචියක් නං නෑ..
killerui,jasz wai petalenawa![]()
අම්මෝ.. බය වෙනවා යකෝ. මම දැන් හයෙන් පස්සේ fb යන්නෙත් නෑ ඌ add කරපු දවසේ ඉදලා.
පස්සේ කාලෙක " බාලගිරි අද නෙවේ හෙට" වෙනුවට කුක්කාගේ ෆොටෝ එකක් ගහන්න හිතන් ඉන්නේ දොර උඩ . සිරාවට![]()

එක එකා ෆොටෝ කෝ කියල අහනවා බන්. කොන් කරයි කියල පබ්ලික් දැම්ම සෙට් එකක්![]()

අර ෆොටෝ සෙට් එකක් තිබ්බෙ , ඒකෙ වෙන වෙන අයනෙ ඉන්නෙ තනි ෆොටෝ වල![]()