~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇයි බල්ලා...
    අම්මෝ තඩි මස්තබාල්දුවෙක් වගේ :lol::lol:

    අම්මෝ.. බය වෙනවා යකෝ. මම දැන් හයෙන් පස්සේ fb යන්නෙත් නෑ ඌ add කරපු දවසේ ඉදලා.
    පස්සේ කාලෙක " බාලගිරි අද නෙවේ හෙට" වෙනුවට කුක්කාගේ ෆොටෝ එකක් ගහන්න හිතන් ඉන්නේ දොර උඩ . සිරාවට :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්මෝ.. බය වෙනවා යකෝ. මම දැන් හයෙන් පස්සේ fb යන්නෙත් නෑ ඌ add කරපු දවසේ ඉදලා.
    පස්සේ කාලෙක " බාලගිරි අද නෙවේ හෙට" වෙනුවට කුක්කාගේ ෆොටෝ එකක් ගහන්න හිතන් ඉන්නේ දොර උඩ . සිරාවට :dull:

    :lol::lol::lol:
    ළමයි බයකරන්ඩ හොදයි
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අම්මෝ.. බය වෙනවා යකෝ. මම දැන් හයෙන් පස්සේ fb යන්නෙත් නෑ ඌ add කරපු දවසේ ඉදලා.
    පස්සේ කාලෙක " බාලගිරි අද නෙවේ හෙට" වෙනුවට කුක්කාගේ ෆොටෝ එකක් ගහන්න හිතන් ඉන්නේ දොර උඩ . සිරාවට :dull:

    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක එකා ෆොටෝ කෝ කියල අහනවා බන්. කොන් කරයි කියල පබ්ලික් දැම්ම සෙට් එකක් :(:(

    :lol::lol::lol::lol:

    අර ෆොටෝ සෙට් එකක් තිබ්බෙ , ඒකෙ වෙන වෙන අයනෙ ඉන්නෙ තනි ෆොටෝ වල :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ.. බය වෙනවා යකෝ. මම දැන් හයෙන් පස්සේ fb යන්නෙත් නෑ ඌ add කරපු දවසේ ඉදලා.
    පස්සේ කාලෙක " බාලගිරි අද නෙවේ හෙට" වෙනුවට කුක්කාගේ ෆොටෝ එකක් ගහන්න හිතන් ඉන්නේ දොර උඩ . සිරාවට :dull:

    :angry::angry::angry::angry: :frown::frown::frown::frown: