~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැස්සි ඇත්තටම දාලා ගිහින් වගේ..
    මූඩ් ගැහුව සෙනිකෙටම:lol:
    වැස්සිගේ යාලු වස්සා ඇරෝට ඇන්නද දන්නේ නෑ උඹ මගේ වැස්සිට ආය අත තියල අහුවෙන්න එපා කියල :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    කරන්ට් එක නැතෝ...

    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප නෙත් අහිංසකයි
    කදුලක් වගේ තමයි....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    කරන්ට් එක නැතෝ...

    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප නෙත් අහිංසකයි
    කදුලක් වගේ තමයි....

    අපිට නම් පය දෙකක් නැතුව තිබුනේ
    අම්මෝ රැට නැති උනොත් නම් වහ කනවා සැපයි බන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කරන්ට් එක නැතෝ...

    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප නෙත් අහිංසකයි
    කදුලක් වගේ තමයි....

    :(:(:(
    පරිස්සමින් යන්න.බඩුමුට්ටු වල හැප්පෙන්න එපා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද කම්මැලි දවසක් කිරියේ බලන්න දෙයක්වත් නා
    වලියක්වත් නැ
    හුලන් වැඩි වැඩි එලි මහණෙ වාහන බල බල නිදා ගන්න තිබ්බ එකත මිස් උනානේ
    මුඩුම දවසක්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපිට නම් පය දෙකක් නැතුව තිබුනේ
    අම්මෝ රැට නැති උනොත් නම් වහ කනවා සැපයි බන්


    ඔව් බං එපා..වෙනව..
    ඕනම වෙලාවට කරන්ට් එක නෑ...වස්ත්‍රය
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සුබ රාත්‍රියක් මිත්‍රයා


    මම යනව..මචෝ..කරන්ට් එක එන පාටක් නෑ...හැම දෙනාටම සුබ රාත්‍රියක්...:)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මනුස්සයෝ පැයක එපිසෝඩ් එකකට මම දවස් තුනක් පාවිච්චි කරන ඩේට ටික නාස්ති කරාම මම ඉන්ටනෙට් යන්නේ කොස් ඇට දීලද :baffled:

    උබ එපියේ හයිලයිට් බැලුවද>??:lol: