අන්න හරි
උබේ රේප් ඒක 10 වෙලා නේද?
අන්න හරි
වැස්සි ඇත්තටම දාලා ගිහින් වගේ..
මූඩ් ගැහුව සෙනිකෙටම![]()
වැස්සිගේ යාලු වස්සා ඇරෝට ඇන්නද දන්නේ නෑ උඹ මගේ වැස්සිට ආය අත තියල අහුවෙන්න එපා කියල

කොහෙද යකෝ ලෝබයි කිවේපෙන්නපිය බලන්න

කරන්ට් එක නැතෝ...
වෙන් වෙන්න දැන් ලඟයි
වෙන් වෙන්න බෑ දුකයි
අප නෙත් අහිංසකයි
කදුලක් වගේ තමයි....
කරන්ට් එක නැතෝ...
වෙන් වෙන්න දැන් ලඟයි
වෙන් වෙන්න බෑ දුකයි
අප නෙත් අහිංසකයි
කදුලක් වගේ තමයි....



උබේ රේප් ඒක 10 වෙලා නේද?
අපිට නම් පය දෙකක් නැතුව තිබුනේ
අම්මෝ රැට නැති උනොත් නම් වහ කනවා සැපයි බන්
ඔව් මේ ඊයේ පෙරේදා උනා නෙ![]()
ඉස්ටුවට රැව්වට මගෙන් +10

ඔව් බං එපා..වෙනව..
ඕනම වෙලාවට කරන්ට් එක නෑ...වස්ත්රය
image
පරිස්සමින් යන්න.බඩුමුට්ටු වල හැප්පෙන්න එපා.

සුබ රාත්රියක් මිත්රයා

yamuko mame game of throne fans thread ekata![]()
මනුස්සයෝ පැයක එපිසෝඩ් එකකට මම දවස් තුනක් පාවිච්චි කරන ඩේට ටික නාස්ති කරාම මම ඉන්ටනෙට් යන්නේ කොස් ඇට දීලද
