~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද මිනිහෝ දන්නේ මේ මහ රෑ නැගිටියි කියලා.. රූම් එකට ගියාම බලන්න ඇද උද ටිපි ටිප් එකක් තිබ්බා මම අරං කෑවා..
    රතු පාට තඩි පැකට් එකක් හාර්ට් වගේ තියෙන අදමයි කෑවේ මාර රසයි නේ මිනිහෝ ඒක..

    දැන් එහෙනම් හැමදාම දුවට එකයි උබට දෙකයි ගේන්ඩ වෙයි එහෙනම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් එහෙනම් හැමදාම දුවට එකයි උබට දෙකයි ගේන්ඩ වෙයි එහෙනම්

    එයා එකක් ඉවරවෙද්දි එකක් පුරුදු වෙනවා මිනිහෝ හරි අමාරුයි වැඩේ කරන්න..
    තුන් වේලටම හැම් කෑමක් පුරුදු වෙලා හිටියා අවුරුදු ගානක්.. දැන් යන්තන් ඒක අඩු කරගෙන උදේට විතරයි දෙන්නේ.. ඒක ඉවරවෙද්දී දැන් pringles කෑමක් පටං අරං..
    දැන් ඒවමයි ඕනේ ඒ පාර..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මේ රෙද්දවල් වල ලැගලා ඉන්නේ නැතුව පාඩම කරපන් යකෝ
    ඕව පාස් නොවී රස්ස්වක්වත් ගන්නේ කොහොමද බොල

    සිරාවටම මම ඉතිං නූගත් යකෙක් නේ මිනිහෝ..
    උගත් කමකුත් නෑ, වෙන කිසිම වෘත්තිමය සුදුසු කමකුත් නෑ, ඉංග්‍රීසිත් හරියට බෑ..
    රස්සාවක් එහෙම කරන්න හිටියනං වහ කන්න වෙන්නේ මට..:rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිරාවටම මම ඉතිං නූගත් යකෙක් නේ මිනිහෝ..
    උගත් කමකුත් නෑ, වෙන කිසිම වෘත්තිමය සුදුසු කමකුත් නෑ, ඉංග්‍රීසිත් හරියට බෑ..
    රස්සාවක් එහෙම කරන්න හිටියනං වහ කන්න වෙන්නේ මට..:rofl:

    දැන් සල්ලිත් තියන එකේ ඉගෙන ගනින්කෝ
    බිස්නස් දිග්රියක් ගනින්
    හොද ඉංග්‍රීසි කොස එකක් කරපන්
    ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නැනේ බොල
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    දැන් සල්ලිත් තියන එකේ ඉගෙන ගනින්කෝ
    බිස්නස් දිග්රියක් ගනින්
    හොද ඉංග්‍රීසි කොස එකක් කරපන්
    ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නැනේ බොල

    :dull::dull::dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් සල්ලිත් තියන එකේ ඉගෙන ගනින්කෝ
    බිස්නස් දිග්රියක් ගනින්
    හොද ඉංග්‍රීසි කොස එකක් කරපන්
    ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නැනේ බොල

    දැන් ඉගෙනගෙන මොනවා කරන්නද මිනිහෝ..
    ලොකු එකාට අවුරුදු 25 වෙද්දි මගේ පුටුව ඌට භාරදෙනවා.. දීල මම පල්ලෙහාට එනවා.. ඇවිල්ලා ඌ එක්කම තව අවුරුදු 5 6 මමත් බිස්නස් එකේ ඉන්නවා...
    ඌට තනියම ගේම ගහගන්න පුළුවන් කියලා මට තේරුන දවසට මම මේව සේරම ඌට භාරදීල අයින් වෙනවා.. අවුරුදු 50න් පස්සේ මගේ වැඩ කරන්න බලාපොරොත්තුවක් නෑ මිනිහෝ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ඉගෙනගෙන මොනවා කරන්නද මිනිහෝ..
    ලොකු එකාට අවුරුදු 25 වෙද්දි මගේ පුටුව ඌට භාරදෙනවා.. දීල මම පල්ලෙහාට එනවා.. ඇවිල්ලා ඌ එක්කම තව අවුරුදු 5 6 මමත් බිස්නස් එකේ ඉන්නවා...
    ඌට තනියම ගේම ගහගන්න පුළුවන් කියලා මට තේරුන දවසට මම මේව සේරම ඌට භාරදීල අයින් වෙනවා.. අවුරුදු 50න් පස්සේ මගේ වැඩ කරන්න බලාපොරොත්තුවක් නෑ මිනිහෝ..

    ඉගෙන ගන්න වයසක් නැ මචන්
    මේ උපාදිය ගත්තාම විශාරද කරන්න ඕන ලෝ ඒක කරන්න හිතාන ඉන්නේ කොච්චර නාකි උනත් කරන්න ඕන
    ඉගෙන ගන්න වයසක් මොකටයි බන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉගෙන ගන්න වයසක් නැ මචන්
    මේ උපාදිය ගත්තාම විශාරද කරන්න ඕන ලෝ ඒක කරන්න හිතාන ඉන්නේ කොච්චර නාකි උනත් කරන්න ඕන
    ඉගෙන ගන්න වයසක් මොකටයි බන්

    ඒ කරලා මොනවද කරන්නේ මිනිහෝ..
    ඒය්හ් මේ ටිකමනේ කරන්න තියෙන්නෙ