exactly ඒ සම්බන්දයෙන්ම තමා. මට හිතුනා ඔයා මූන එල්ලද්දීම.I can sense your stress.
![]()
eye pandara 1.30h ape ekkena thel gahan eddi. heta wedding1ta yanan thiyenawa. anidda gedara yannath thiyenawane. ane manda apitath athi weyda kiyala. van1ta thel gahanna bari una
ස්ට්‍රයික් ආණ්ඩුවෙ ෂෙඩ් විතරයි අයි.ඕ.සී. තෙල් ගහනවා - රජයට අයත් ඛණිජ තෙල් සේවකයින් වර්ජනයක නිරතවීම නිසා අද දිනයේ ඉන්ධන පිරවුම්හල් රැසක් වසා තිබෙන නමුත් හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නංවා ඇතැයි ඉන්දියානු තෙල් සමාගමක් වන අයි ඕ සී සමාගම පවසනවා. එහි කළමණාකාර අධ්යක්ෂ ශ්‍යාම් බෝරා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් අතිරේක බවුසර් රථ යොදවා දිවයින පුරා පිහිටි තම සමාගමේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිම මේ වනවිට සිදු කෙරෙන බවයි.අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව ඇති බවත් එම නිසා කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදිය හැකි බවත් ඔහු කියා ඇත. එම පිරවුම්හල් 202 ක් දිවයින පුරා පිහිටා තිබේ.
උබවත් කියපන් මොකක්ද වෙලා තියෙන්නේ? කව්ද පොරොන්දුව කඩලා තියෙන්නේ? කොයි විදිහෙන්ද?

stuty katuස්ට්‍රයික් ආණ්ඩුවෙ ෂෙඩ් විතරයි අයි.ඕ.සී. තෙල් ගහනවා - රජයට අයත් ඛණිජ තෙල් සේවකයින් වර්ජනයක නිරතවීම නිසා අද දිනයේ ඉන්ධන පිරවුම්හල් රැසක් වසා තිබෙන නමුත් හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නංවා ඇතැයි ඉන්දියානු තෙල් සමාගමක් වන අයි ඕ සී සමාගම පවසනවා. එහි කළමණාකාර අධ්යක්ෂ ශ්‍යාම් බෝරා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් අතිරේක බවුසර් රථ යොදවා දිවයින පුරා පිහිටි තම සමාගමේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිම මේ වනවිට සිදු කෙරෙන බවයි.අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව ඇති බවත් එම නිසා කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදිය හැකි බවත් ඔහු කියා ඇත. එම පිරවුම්හල් 202 ක් දිවයින පුරා පිහිටා තිබේ.
mage nam fuel tyenawa. gamana gihin awilla nati weida hituwe.
eye pandara 1.30h ape ekkena thel gahan eddi. heta wedding1ta yanan thiyenawa. anidda gedara yannath thiyenawane. ane manda apitath athi weyda kiyala. van1ta thel gahanna bari una

mage comment quote karapu aya ewa delete karanna. upul mama kiyana de aththa thama
