~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    eye pandara 1.30h ape ekkena thel gahan eddi. heta wedding1ta yanan thiyenawa. anidda gedara yannath thiyenawane. ane manda apitath athi weyda kiyala. van1ta thel gahanna bari una
    ස්ට්‍රයික් ආණ්ඩුවෙ ෂෙඩ් විතරයි අයි.ඕ.සී. තෙල් ගහනවා - රජයට අයත් ඛණිජ තෙල් සේවකයින් වර්ජනයක නිරතවීම නිසා අද දිනයේ ඉන්ධන පිරවුම්හල් රැසක් වසා තිබෙන නමුත් හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නංවා ඇතැයි ඉන්දියානු තෙල් සමාගමක් වන අයි ඕ සී සමාගම පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් අතිරේක බවුසර් රථ යොදවා දිවයින පුරා පිහිටි තම සමාගමේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිම මේ වනවිට සිදු කෙරෙන බවයි.අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව ඇති බවත් එම නිසා කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදිය හැකි බවත් ඔහු කියා ඇත. එම පිරවුම්හල් 202 ක් දිවයින පුරා පිහිටා තිබේ.

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    sirada ehenam aulak na.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබවත් කියපන් මොකක්ද වෙලා තියෙන්නේ? කව්ද පොරොන්දුව කඩලා තියෙන්නේ? කොයි විදිහෙන්ද?

    ඒක අහපන් ඉතින් සයෝගෙන්.. එයාට මොකෙක් හරි පාට් එකක් දාන්න ඇති. :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ට්‍රයික් ආණ්ඩුවෙ ෂෙඩ් විතරයි අයි.ඕ.සී. තෙල් ගහනවා - රජයට අයත් ඛණිජ තෙල් සේවකයින් වර්ජනයක නිරතවීම නිසා අද දිනයේ ඉන්ධන පිරවුම්හල් රැසක් වසා තිබෙන නමුත් හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නංවා ඇතැයි ඉන්දියානු තෙල් සමාගමක් වන අයි ඕ සී සමාගම පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් අතිරේක බවුසර් රථ යොදවා දිවයින පුරා පිහිටි තම සමාගමේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිම මේ වනවිට සිදු කෙරෙන බවයි.අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව ඇති බවත් එම නිසා කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදිය හැකි බවත් ඔහු කියා ඇත. එම පිරවුම්හල් 202 ක් දිවයින පුරා පිහිටා තිබේ.

    stuty katu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    eye pandara 1.30h ape ekkena thel gahan eddi. heta wedding1ta yanan thiyenawa. anidda gedara yannath thiyenawane. ane manda apitath athi weyda kiyala. van1ta thel gahanna bari una
    mage nam fuel tyenawa. gamana gihin awilla nati weida hituwe.
    dan aulak nea :)