~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මූන එල්ලෙන ඒවා දාන්නේ නැතුව හේතුව කිව්වනම් හොදයිනේ?

    මෙහෙමයි.. මුලින්ම කියමු ඇයි ඔයාට දුක හිතුනේ කියලා. සහ ඇයි එන්නේ නැතුව ඉන්න හිතුනේ... ඒ අනූව මම කියන්නම් මට හිතුන දේ. මොකද මම හිතපු දේ වැරදියි වෙන්න පුළුවන්.
    :sorry:

    ..........
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මෙහෙමයි.. මුලින්ම කියමු ඇයි ඔයාට දුක හිතුනේ කියලා. සහ ඇයි එන්නේ නැතුව ඉන්න හිතුනේ... ඒ අනූව මම කියන්නම් මට හිතුන දේ. මොකද මම හිතපු දේ වැරදියි වෙන්න පුළුවන්.
    :sorry:

    මේ මොකෝ මේ? බොට මොකද උනේ?:eek:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    exactly ඒ සම්බන්දයෙන්ම තමා. මට හිතුනා ඔයා මූන එල්ලද්දීම. :nerd: I can sense your stress. :baffled:

    උබවත් කියපන් මොකක්ද වෙලා තියෙන්නේ? කව්ද පොරොන්දුව කඩලා තියෙන්නේ? කොයි විදිහෙන්ද?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    fuel shed strike nisa dura gamanak yanna beri wena patak tyenne. thel athi wei. eth mun hetath strike kaloth anataine mama :(

    eye pandara 1.30h ape ekkena thel gahan eddi. heta wedding1ta yanan thiyenawa. anidda gedara yannath thiyenawane. ane manda apitath athi weyda kiyala. van1ta thel gahanna bari una