~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ් ඇත්දැකීම් නේද... ;)

    මම මේකේ කීයක් එක්ක ඇරගත්තද. . ෆේස් ටු ෆේස් ගේමට වරෙන් කියලත් කියලා තියේ. . ඒත් පස්සේ තමයි තේරුනේ දෙපැත්ත කොටවපු එවුන් හිටියේ නැත්තන් ඇරගන්න හේතුවක් තිබිලාත් නෑනේ කියලා. .
    දැන්නම් මොන වලියකටවත් අතදාන්නේ නෑ. .

    දැන් මේ ත්‍රේඩ් එකේ ඉන්න කීපදෙනාවත් කොටවන්න බලන්කට්ටියක් ඇති. . අන්න උන්ට අපි හේතුවක් වෙන්න නරකයි. .
    සමහරක් ඉන්නවා ඔන්ලයින් වලි විතරයි. . නික් එකෙන් මූන හන්ගන්. . ෆ්බී ප්‍රොෆයිල් එක දැනගනී කියලා බයෙන් ඉන්න ඩයල්. . ඉතින් එහෙම අය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි ගහන කාලය අපරාදේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතින් මිනිහෝ creed1 එක්ක සෙට් වෙයල්ලකෝ. :dull:

    මිනිහා මගේ හොද යාලුවෙක්. .
    ඒත් මේක අස්සේ උබලා නොදන්න කතා කෝටියක් තියේ. .
    මන් ඒවා කියන්න කැමති නෑ. . :sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    අඩේ උබ ගහගෙන තියනවද බන් මේකේ සිද්ධි හින්ද :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝ 5ක් මට දියන් යාලුවෝ තරහා කරන්නේ නැතුව වැඩේ කරන්න. :lol:

    එහෙම කරගන්න ඕනේනං උඹට සල්ලි දෙන්න ඕනේ නෑ මිනිහෝ...
    කොටෝලා ආතල් එකක් ගන්න විතරයි ඒ සල්ලි වියඩං කරන්නේ..
    IT පැත්තෙන් කරනවනං මගේ කම්පියුටර්ස් නෙට්වර්ක් කරන, රෙපෙයාර් කරන, ඔය එක එක සොෆ්ට්වෙයාර්ස් එහෙම දාන කොල්ලෙක් ඉන්නවා..
    ඌය කිව්වනං ඇවිල්ලා නිකංම කරල දීල යයි..
    ඒ 5000 බෝතලයක් ගහනවනේ මම තියං..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    u hondatama danne nathnam mail gena u dapu pc eka thiyena place eka hoyanna puluwan

    මගේ ලග එච්චරම හොද IT නොලේජ් එකක් තියෙන උන් නං නෑ හැබැයි.
    කියන්න බෑ ඉතිං කොල්ලොනේ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම මේකේ කීයක් එක්ක ඇරගත්තද. . ෆේස් ටු ෆේස් ගේමට වරෙන් කියලත් කියලා තියේ. . ඒත් පස්සේ තමයි තේරුනේ දෙපැත්ත කොටවපු එවුන් හිටියේ නැත්තන් ඇරගන්න හේතුවක් තිබිලාත් නෑනේ කියලා. .
    දැන්නම් මොන වලියකටවත් අතදාන්නේ නෑ. .

    දැන් මේ ත්‍රේඩ් එකේ ඉන්න කීපදෙනාවත් කොටවන්න බලන්කට්ටියක් ඇති. . අන්න උන්ට අපි හේතුවක් වෙන්න නරකයි. .
    සමහරක් ඉන්නවා ඔන්ලයින් වලි විතරයි. . නික් එකෙන් මූන හන්ගන්. . ෆ්බී ප්‍රොෆයිල් එක දැනගනී කියලා බයෙන් ඉන්න ඩයල්. . ඉතින් එහෙම අය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි ගහන කාලය අපරාදේ. .

    බොහෝම හොදයි. රිදෙනවා කියලා දැනගන ඒ ක්‍රමේට රිදවන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඒ නිසා කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න එක හොදයි. පහුගිය ටිකේ උන දේවල් හැමෝටම හොද පාඩම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌමේ මගේ ගෑනි නෙමේ මිනිහෝ දවල්ට බත් එක අරං මාව හම්බෙන්න එන්න..
    හවස් වෙලා එයි..

    එල එල. . මිනිහා ආව ගමන් පිස්ටල් එක මේසේ උඩින් තියපන්. .
    ඉටපස්සේ ප්‍රශ්න අහපන් නැත්තන් ඕකා ලෝකේ නැති බොරු ගහයි. .

    බ්‍රැන්ඩ් නිව් හරියන් නෑ අනන් මනන් කියනවනම් මිනිහ දන්න ලබ්බක් නෑ. .
    ඌ එහෙම කිව්වොත් හරියටම විස්තර අහන්න කීයදෙනෙක්ව මන් කියන්නම්, නැත්තන් උබේ කන්ටැක්ට් වලින් විශ්වාස කෙනෙක්ව හොයන් විස්තර ටික දැනගන්න. .
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම කරගන්න ඕනේනං උඹට සල්ලි දෙන්න ඕනේ නෑ මිනිහෝ...
    කොටෝලා ආතල් එකක් ගන්න විතරයි ඒ සල්ලි වියඩං කරන්නේ..
    IT පැත්තෙන් කරනවනං මගේ කම්පියුටර්ස් නෙට්වර්ක් කරන, රෙපෙයාර් කරන, ඔය එක එක සොෆ්ට්වෙයාර්ස් එහෙම දාන කොල්ලෙක් ඉන්නවා..
    ඌය කිව්වනං ඇවිල්ලා නිකංම කරල දීල යයි..
    ඒ 5000 බෝතලයක් ගහනවනේ මම තියං..

    ඌ කරයි මගුලක්... අතීතයේ උන රෙද්දකට ඌ මොනවා කරන්නද? :P කමක් නෑ ගේමක් ගහපන්කෝ යාලුවා කොටවලා.. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිහා මගේ හොද යාලුවෙක්. .
    ඒත් මේක අස්සේ උබලා නොදන්න කතා කෝටියක් තියේ. .
    මන් ඒවා කියන්න කැමති නෑ. . :sorry:
    uth ekkath ara gattane thread ekaka :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම මේකේ කීයක් එක්ක ඇරගත්තද. . ෆේස් ටු ෆේස් ගේමට වරෙන් කියලත් කියලා තියේ. . ඒත් පස්සේ තමයි තේරුනේ දෙපැත්ත කොටවපු එවුන් හිටියේ නැත්තන් ඇරගන්න හේතුවක් තිබිලාත් නෑනේ කියලා. .
    දැන්නම් මොන වලියකටවත් අතදාන්නේ නෑ. .

    දැන් මේ ත්‍රේඩ් එකේ ඉන්න කීපදෙනාවත් කොටවන්න බලන්කට්ටියක් ඇති. . අන්න උන්ට අපි හේතුවක් වෙන්න නරකයි. .
    සමහරක් ඉන්නවා ඔන්ලයින් වලි විතරයි. . නික් එකෙන් මූන හන්ගන්. . ෆ්බී ප්‍රොෆයිල් එක දැනගනී කියලා බයෙන් ඉන්න ඩයල්. . ඉතින් එහෙම අය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි ගහන කාලය අපරාදේ. .

    :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් මිනිහෝ creed1 එක්ක සෙට් වෙයල්ලකෝ. :dull:

    නෑ මිනිහෝ පිලියන්දල රිය පොල කරන එකත් මගෙන්ම සල්ලි ණයට අර්ං බිස්නස් එක කරන පොරක්.. වැඩේ තත්වේ දැනගන්න පුළුවන් අද ඌ එනවා ණය වගයක් බේරන්න එතකොට..
    උගෙන් හරි හැටි විස්තරයක් නොදැන වැඩේට අතගහන්නේ නෑ මම..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අඩේ උබ ගහගෙන තියනවද බන් මේකේ සිද්ධි හින්ද :dull:

    නෑ බන්. . එහෙම ගහගෙන නෑ. . එහෙම ගහගන්න එන්න තරන් කොන්දක් තියෙන එවුන් හිටියේ නෑ. . :rofl:

    බොහෝම හොදයි. රිදෙනවා කියලා දැනගන ඒ ක්‍රමේට රිදවන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඒ නිසා කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න එක හොදයි. පහුගිය ටිකේ උන දේවල් හැමෝටම හොද පාඩම්

    :):):)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ඌ කරයි මගුලක්... අතීතයේ උන රෙද්දකට ඌ මොනවා කරන්නද? :P කමක් නෑ ගේමක් ගහපන්කෝ යාලුවා කොටවලා.. :P

    උබ ට්‍රේස් බැක් කරනවද සෙන්ඩගේ ලෝකල් අයි.පී එක වෙනකම් :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    එල එල. . මිනිහා ආව ගමන් පිස්ටල් එක මේසේ උඩින් තියපන්. .
    ඉටපස්සේ ප්‍රශ්න අහපන් නැත්තන් ඕකා ලෝකේ නැති බොරු ගහයි. .

    බ්‍රැන්ඩ් නිව් හරියන් නෑ අනන් මනන් කියනවනම් මිනිහ දන්න ලබ්බක් නෑ. .
    ඌ එහෙම කිව්වොත් හරියටම විස්තර අහන්න කීයදෙනෙක්ව මන් කියන්නම්, නැත්තන් උබේ කන්ටැක්ට් වලින් විශ්වාස කෙනෙක්ව හොයන් විස්තර ටික දැනගන්න. .

    ඌ එහෙම බයිලා ගහන ඩයල් එකක් නෙමෙයි..
    මගේ හැටි හොදට දන්නවා ඌ..
    ගන්න ණයත් වෙලාවටම ආපහු බේරනවා ඕක ගණුදෙනුවලට නියම මිනිහා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නෑ බන්. . එහෙම ගහගෙන නෑ. . එහෙම ගහගන්න එන්න තරන් කොන්දක් තියෙන එවුන් හිටියේ නෑ. . :rofl:

    ඔය ඔය, කියලා විනාඩි 5ක් ගියේ නෑ, ආයේ අත වනනවා වලියකට :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඌ කරයි මගුලක්... අතීතයේ උන රෙද්දකට ඌ මොනවා කරන්නද? :P කමක් නෑ ගේමක් ගහපන්කෝ යාලුවා කොටවලා.. :P

    ඔය කියන සීන් මට තේරෙනෙනෙ නෑ මිනිහෝ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ ට්‍රේස් බැක් කරනවද සෙන්ඩගේ ලෝකල් අයි.පී එක වෙනකම් :)

    ඕන නම් පුළුවන් මචං. කොයි රෙද්දෙන් හරි ඌ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන පොයින්ට් එකක් තියෙනවා නේ.. එතනට වෙනකන් trace කරනවා. ඒ මග අතරතුරේ ඔක්කොම browser details hijack කරනවා. රෙදි ගැලවුනා වගේ තමා. :P:rofl::lol:

    මොබයිල් එකකින් නම් එන්නේ ඒක detect කරලා එතන විස්තරත් අදිනවා.. ඔව්වා සිම්පල් වැඩ බං. මම කරන්න කැමති නෑ unethical නිසා.
     
    Last edited: