~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    free nadda? etananam hodai. decent thanak thama hoyane mamath inna nisa

    නෑ. බොන්න එතනින් ගන්න ඕනා. එළියෙන් ගෙන්න බෑ :nerd:

    :eek::eek: ba. kollo denna mage yaluwo enisa man innat ona. :dull:

    මම ගානේ whisky බෝතලයක් දෙනවා උන්ට ඔයාගේ කම්මැලි මකන්න. :rofl::P

    තව Giovanni's pizza එකත් ගති. lovely atmosphere. Private පොඩි drink එකක් දාන්න පුළුවන්. තියෙන්නේ Havelock Town, Thibirigasyaya
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැල්ලවත්ත/දෙහිවල Barracuda එකට යන්න. ලස්සනයි රෑට ලයිට් දැම්මහම. බීච් එකේ තියෙන්නේ. මමයි girl එහෙම යනවා එතනට. කට්ටිය සෙට් වෙනවා ඩීසන්ට් පිට. ඔයාටත් කම්මැලි නැතිවෙයි.

    DSCF7630-600x398.jpg

    ethananam lassanai. koheda mun dennata dura yanna balune. :eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ethananam lassanai. koheda mun dennata dura yanna balune. :eek:

    ඔයා කියන්න "මොකක්ද අනේ.. මම බොන්නෙත් නෑ.. මට කම්මැලිකම යන්න ඉන්න පුළුවන් තැනකට ගිහින් සෙට් වෙමුකෝ කියන්න." කියලා ඕක පෙන්නන්න. එක්කන් යයි ඔයාව වඩාගෙනම.. :P.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ. බොන්න එතනින් ගන්න ඕනා. එළියෙන් ගෙන්න බෑ :nerd:

    මම ගානේ whisky බෝතලයක් දෙනවා උන්ට ඔයාගේ කම්මැලි මකන්න. :rofl::P

    තව Giovanni's pizza එකත් ගති. lovely atmosphere. Private පොඩි drink එකක් දාන්න පුළුවන්. තියෙන්නේ Havelock Town, Thibirigasyaya

    etanin gannat balune. me gollo ekak aran man hithane dantama
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kiwata ahan nane. eka thama lesima. beach side eka thama maru

    එහෙනම් මනුස්සයට හොද දෙකක් කියල බීච් සයිඩ් එකට යන්ඩ.
    එද්දී කැබ් එකක එන්ඩ
    වැඩේ ඉවරයිනේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා කියන්න "මොකක්ද අනේ.. මම බොන්නෙත් නෑ.. මට කම්මැලිකම යන්න ඉන්න පුළුවන් තැනකට ගිහින් සෙට් වෙමුකෝ කියන්න." කියලා ඕක පෙන්නන්න. එක්කන් යයි ඔයාව වඩාගෙනම.. :P.

    :dull::dull: ape ekkena newene organize karanne