free nadda? etananam hodai. decent thanak thama hoyane mamath inna nisa
නෑ. බොන්න එතනින් ගන්න ඕනා. එළියෙන් ගෙන්න බෑ

ba. kollo denna mage yaluwo enisa man innat ona.
![]()
මම ගානේ whisky බෝතලයක් දෙනවා උන්ට ඔයාගේ කම්මැලි මකන්න.


තව Giovanni's pizza එකත් ගති. lovely atmosphere. Private පොඩි drink එකක් දාන්න පුළුවන්. තියෙන්නේ Havelock Town, Thibirigasyaya





