~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ..බං මට ඒකෙ වැඩ දාන්න බෑනෙ..අවුලක් නෑ gif එකක size හදාගන්න සරල ක්‍රමයක් තියනව නම් කියපන් මම කරල බලන්නම්
    නෑ වැඩ දාන්න නෙවේ සයිස් එක අඩු කරන්න. වෙන එවනන් මම පාවිච්චියක් නෑ. පේන්ට් වලින් එහෙම බෑ නෙ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    නෑ..බං මට ඒකෙ වැඩ දාන්න බෑනෙ..අවුලක් නෑ gif එකක size හදාගන්න සරල ක්‍රමයක් තියනව නම් කියපන් මම කරල බලන්නම්

    google karapan.one tharam ewa thiyenawa gif editors
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    එච්චර ආතල් thread එකක් නෙවෙයි අධ්‍යාපනික එකක්..type කරල තීන්නෙ...ටයිප් කරන්න දෙයක් නෑ photo වගයක්

    දැන් දාපන්. ගොඩක් උන් ඉන්න වෙලාවේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අරන් දුන්නේ ඒක බලාගන්න නෙ කොල්ලකන්න කිවේ කවුද :no:

    අනේ මේ දැන් බබා වගේ රගන්න එපා
    උඅනේ කිවේ GT නැති වෙලාවේ ගනින් ඕන තරම් උබ බැලන්ස් කරන්නම් කියල
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    එච්චර ආතල් thread එකක් නෙවෙයි අධ්‍යාපනික එකක්..type කරල තීන්නෙ...ටයිප් කරන්න දෙයක් නෑ photo වගයක්

    අධ්‍යාපනික දේවල් දාල අද කාලේ ගොඩයන්න බෑ මිනිහෝ සමාජෙන් කොන් වෙනවා..
    හිතට ත්‍රෙඩ් දාල ගොඩයෑමක් නෑ ත්‍රෙඩ් දාන්න ඕනේ අතට..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අධ්‍යාපනික දේවල් දාල අද කාලේ ගොඩයන්න බෑ මිනිහෝ සමාජෙන් කොන් වෙනවා..
    හිතට ත්‍රෙඩ් දාල ගොඩයෑමක් නෑ ත්‍රෙඩ් දාන්න ඕනේ අතට..

    අසහනේ තමා දැන් ට්‍රෙන්ඩ් ඒක
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නෑ වැඩ දාන්න නෙවේ සයිස් එක අඩු කරන්න. වෙන එවනන් මම පාවිච්චියක් නෑ. පේන්ට් වලින් එහෙම බෑ නෙ.

    පේන්ට් සෙට් වෙන්නෙ නෑ..මම gif එක කම්ප්‍රෙස් කරල බැලුව ඒත් ගොඩක් අඩුවෙන්නෙ නෑ...පොටෝෂොප් එකෙන් gif එක කෙලින්ම edit කරන්න පුලුවන්ද ඒ කිව්වෙ gif format එක තියෙද්දිම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එච්චර ආතල් thread එකක් නෙවෙයි අධ්‍යාපනික එකක්..type කරල තීන්නෙ...ටයිප් කරන්න දෙයක් නෑ photo වගයක්
    හිටපන්කෝ මාත් ඒ වෙලාව බලල ත්‍රෙඩ් එකක් දානව :P මේක කරන්න බෑ නැත්තන්