~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අහ් හරි හරි. . අතරමැදියෝ නැතුව ගේන්න පුලුවන් අඩුම ගානට ගෙනෙන්. .
වෙන සේල් වල 30 නම් අපිට 29ට වත් දෙන්න පුලුවන් වෙන්න ඕනා. .
එහෙම ගේනවනම් උනු කැවුම් වගේ විකුනලා දෙන්නම් ලොවෙත්. .
එලකිරියේ කොල්ලො ටිකත් සප් එකක් දෙයි. . :)

අතරමැදියෝ නෑ ඩිරෙක්ට් ඌ ගෙන්නලා දෙනවා සේල් එකටම..
ඌ කාර් සේල් කාරයෙක් නේ..
අනික ඌ මාව හොදට දන්න එකෙක් හින්ද හොර බොරු කරන්නේ නෑ ඌ දන්නවා මගේ හැටි..
එලකිරිය ඇතුලේ විකුණන්න එපා ක්‍රීඩ් 1 උගේ මාර්කට් එකක් හදාගෙනනේ තියෙන්නේ මේක ඇතුලේ ඒ හින්ද ඌට බඩේ පාර ගහන්නේ නැතුව බිස්නස් එක කරපං.
 
Last edited:

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් ෆොටෝෂොප් වලින් පුළුවන් ඇනිමේෂන් එකත් එක්කම හදන්න, timeline එකක් තියෙනව ඒකෙ (window>timeline). සේව් කරද්දී save for web කියල එකක් තියෙනව ඒකෙන් සේව් කරන්න එතනින් පාට ගාන අඩු කරලා, දිග පළල හදල වගේ එක එක ඒවා කරලා සයිස් එක අඩු කරන්න පුළුවන්.

    එල...එල....මම බලන්නම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අතරමැදියෝ නෑ ඩිරෙක්ට් ඌ ගෙන්නලා දෙනවා සේල් එකටම..
    ඌ කාර් සේල් කාරයෙක් නේ..
    අනික ඌ මාව හොදට දන්න එකෙක් හින්ද හොර බොරු කරන්නේ නෑ ඌ දන්නවා මගේ හැටි..
    එලකිරිය ඇතුලේ විකුණන්න එපා ක්‍රීඩ් 1 උගේ මාර්කට් එකක් හදාගෙනනේ තියෙන්නේ මේක ඇතුලේ ඒ හින්ද ඌට බඩේ පාර ගහන්නේ නැතුව බිස්නස් එක කරපං.

    එල එහෙම කරමු. .
    ක්‍රීඩ් නම් අව්ලක් ගන්න එකක් නෑ මන් දැක්කා චතු ඩී, එම්.එම් කාර් සේල් වගේ අය එක්ක අව්ලක් නැතුව ඉන්නවා. .
    ඔයත් එක්ක වැඩේ පටන් ගන්නවා කියලා මන් ක්‍රීඩ්ට කියලා තියෙන්නේ. . :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එල එහෙම කරමු. .
    ක්‍රීඩ් නම් අව්ලක් ගන්න එකක් නෑ මන් දැක්කා චතු ඩී, එම්.එම් කාර් සේල් වගේ අය එක්ක අව්ලක් නැතුව ඉන්නවා. .
    ඔයත් එක්ක වැඩේ පටන් ගන්නවා කියලා මන් ක්‍රීඩ්ට කියලා තියෙන්නේ. . :)
    මෙකේ විකුණන්න එපා ඒත් ඒක හරි නෑ..