~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
    මගෙ පාළු පලට එන්න කවුරුත් නෑ යාළුවේ

    පිපි කුසුමෙහි රොන් මුවරද
    නෙතු ඉඟුබිඟු සේමා
    නිති ගෙඋයන වැද රගදුන්
    පැණි සමනල සේමා
    සපැමිණ ඔබ වෙණ වැයු
    මා අභියස ගී ගැයු


    සව්සිරි සැප මා අතහැර
    අද වෙනතක ඇදිලා
    පින්මද තනිකම තනියට
    මගේ පැල තුල රැදිලා
    බිතු සිතුවම් රූ වැනි
    ඔබ කොතනද මිතුරනි :dull:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
    මගෙ පාළු පලට එන්න කවුරුත් නෑ යාළුවේ

    පිපි කුසුමෙහි රොන් මුවරද
    නෙතු ඉඟුබිඟු සේමා
    නිති ගෙඋයන වැද රගදුන්
    පැණි සමනල සේමා
    සපැමිණ ඔබ වෙණ වැයු
    මා අභියස ගී ගැයු


    සව්සිරි සැප මා අතහැර
    අද වෙනතක ඇදිලා
    පින්මද තනිකම තනියට
    මගේ පැල තුල රැදිලා
    බිතු සිතුවම් රූ වැනි
    ඔබ කොතනද මිතුරනි :dull:

    :rolleyes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
    මගෙ පාළු පලට එන්න කවුරුත් නෑ යාළුවේ

    පිපි කුසුමෙහි රොන් මුවරද
    නෙතු ඉඟුබිඟු සේමා
    නිති ගෙඋයන වැද රගදුන්
    පැණි සමනල සේමා
    සපැමිණ ඔබ වෙණ වැයු
    මා අභියස ගී ගැයු


    සව්සිරි සැප මා අතහැර
    අද වෙනතක ඇදිලා
    පින්මද තනිකම තනියට
    මගේ පැල තුල රැදිලා
    බිතු සිතුවම් රූ වැනි
    ඔබ කොතනද මිතුරනි :dull:

    :rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රෙඩ් මාමාගේ පාටිය කවද්ද? :rolleyes:


    රෙඩා නම් ඕන දවසක ok..අනිත් අයගෙන් තමයි දවසක් ගන්න බැරි වෙලා තියෙන්නෙ...ඩිල්ස් තමයි දන්නෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    රෙඩා නම් ඕන දවසක ok..අනිත් අයගෙන් තමයි දවසක් ගන්න බැරි වෙලා තියෙන්නෙ...ඩිල්ස් තමයි දන්නෙ

    මම දන්නෙත් නෑ බන්
    19 කියල සෙට් කරගෙන තිබුනේ
    කට්ටියකට එදාට බැලූ