okane umba thread eke indala neane. platinum unath thread ekata nithara nawama membership cancel wenawaneමමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ.





e rule eka detail gana elangata kata wemu kiwwa


,එතකොට ඔය වැඩේ හෙන සංකීර්න වෙනවනෙ
