EKA KALEKI
me hadissiye thread eka danna ona nisa mama kiwwe nette.
GOLD ( ara 18 dena) eke continous inna ayawa PLATINUM KALEKI. 10 weni THREAD CHAT EKEDI (EELANGATA 15 di) POSTS TOp 3 denawa PLATINUM KARAMU ???
math oka mulinma kiwa ahuwe na ekkenekwat ehema mulin hitiya aya ayin karanna ba kiyala sadee damme.
ehenam mehema danna. platinum aya thread 10kata eka digatama ekama post1k wat danneth natiwa awe natham platinum bawa nati wenawa. habay post count1 athinam eth gold membership eka thiyenawa. eka hodada
me katussa ekak iwara karanne netuwa aye ekak adinawa. issella ekak iwara karanne nea. aye ekak adala aran ara sayo ge kiyawilla adala gannawa.
ekak iwara wela anika. SAYO lady kenek nisa api iwasala calm wela wade karanna one![]()
මමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ.
කටුස්සා උඹේ කමෙන්ට් එකට කොච්චර කලින් meke ඕක ගැන කියල තියෙනවද?
චෝදනා කරන්න එපා


mama meke hondak dakka aluthen chat ekata ena ayath meke photo ekata awilla hina wela inna puluwan widiye.


ehenam ada kukkata guti kanna wenawa


