~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ. :P
    okane umba thread eke indala neane. platinum unath thread ekata nithara nawama membership cancel wenawane :nerd::nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ. :P

    එක්කො මේ අන්තිම ත්‍රෙඩ් එකේ හෝද දෙකේ හිටපු අයගෙ විතරක් ෆොටෝ දැම්මනම් ඇති :dull::dull: නැත්තං මේක ඉවරයක් වෙන්නෙ නෑ :nerd:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එක්කො මේ අන්තිම ත්‍රෙඩ් එකේ හෝද දෙකේ හිටපු අයගෙ විතරක් ෆොටෝ දැම්මනම් ඇති :dull::dull: නැත්තං මේක ඉවරයක් වෙන්නෙ නෑ :nerd:
    අය්යෝ බන්, ෆොටෝ ඕනේ නෑ බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්කො මේ අන්තිම ත්‍රෙඩ් එකේ හෝද දෙකේ හිටපු අයගෙ විතරක් ෆොටෝ දැම්මනම් ඇති :dull::dull: නැත්තං මේක ඉවරයක් වෙන්නෙ නෑ :nerd:
    really sad.

    thread nokiyawa chodana karanawata :(
    really sad :dull:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ. :P

    ඒක ඇත්ත. ඒත් මචං මෙච්චර කල් ඇදන් ආවට ඇගයීමක් තියෙන්න ඕනි නේද. අලුත් අය එකතු වෙන්නෙත් පරණ ඊය කරන් ආපු නිසා නේද? දැනට ඔහොම කරල ඉදිරි ඒවයෙදි වෙනස්කම් කරන්න.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    okane umba thread eke indala neane. platinum unath thread ekata nithara nawama membership cancel wenawane :nerd::nerd::nerd:
    ඒ තියෙන්නෙ ත්‍රෙඩ් අටකට එක පෝස්ට් එකක්වත් නැතුව හිටියම කියල නෙ. ඕක වෙන දෙයක් නෙවේ තාම දාල තියෙන්නෙත් ත්‍රෙඩ් 6 නෙ. ඔය නීතීය ගේන්න වෙන්නෙ නෑ ත්‍රෙඩ් 20-30 විතර වැටෙනකන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අය්යෝ බන්, ෆොටෝ ඕනේ නෑ බන්.

    :yes::yes:එහෙමත් හිතෙනවා , ඒත් ගෑනු උදවියගෙ අදහස කොහොමද දන්නෙ නෑනෙ,
    ෆොටෝ අයින් කරනවා කීවොත් ඇරෝ එහෙම කැරැල්ලක් ඇති කරයි :rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mokakda yako aththa? ayi umba dakketh nedda platinum membership ekath cancel wena siddiyak?:frown: e rule eka detail gana elangata kata wemu kiwwa

    really sad.

    thread nokiyawa chodana karanawata :(
    really sad :dull:

    නෑ මාමෙ මෙහෙමයි දැන් මේ ත්‍රෙඩ් සීරිස් තව කාලයක් තියෙනවා කියමුකෝ :baffled:,එතකොට ඔය වැඩේ හෙන සංකීර්න වෙනවනෙ :nerd: කවුද ඉතිං ඕව හොය හොයා ඉන්නෙ:dull::dull: ,

    මම මුල් ටික කියවගෙන ආව, ඊට පස්සෙ මගෙ චූට්ටං මොලේට තේරෙන්නෙ නැතිව ගියා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ තියෙන්නෙ ත්‍රෙඩ් අටකට එක පෝස්ට් එකක්වත් නැතුව හිටියම කියල නෙ. ඕක වෙන දෙයක් නෙවේ තාම දාල තියෙන්නෙත් ත්‍රෙඩ් 6 නෙ. ඔය නීතීය ගේන්න වෙන්නෙ නෑ ත්‍රෙඩ් 20-30 විතර වැටෙනකන්.
    eka sayo ge yojanawa. mama liyala athi anthimatama issella me tika finalize karamu. eta passe ekin eka e rule ekath detail katha karamu, okkoma ekawara bea kiyala.
    wada atarene inne.
    Adata hadissi ada wenakota inna list ekane umbata.
    post ekakwath nodapu thread ekakin kelinma GOLD ekata bassana ekane tyenne.:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ තියෙන්නෙ ත්‍රෙඩ් අටකට එක පෝස්ට් එකක්වත් නැතුව හිටියම කියල නෙ. ඕක වෙන දෙයක් නෙවේ තාම දාල තියෙන්නෙත් ත්‍රෙඩ් 6 නෙ. ඔය නීතීය ගේන්න වෙන්නෙ නෑ ත්‍රෙඩ් 20-30 විතර වැටෙනකන්.

    :yes::yes::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් මේ කියන විදිහට පලවෙනි 22 ට ඉන්නෙ - EvilEye, Sara531, Malinga, Arrow11, Ashan052, Garrus, Dilzzzz, sayo, Aki992, amoeba2576, Rosaine_Doll, shaminda peiris, KOTA NIHAL, dildude, upulpdn, ~Archer~, LazyLizard, ShreddeR, lpwicrama, Red_frame, Kumara456, rm1980

    ඊළඟ 18 ට එන්නේ - Sunerudx, yasi96, jasz, djnick, Pathfinder_A2Z, sadamol buwa, King cobra, The Killer, Rex921, sdlrs6,
    cedric1986, STU26015, thanujaka, ashmi, crasyasa, Hamu mahaththaya, Dhanu W, Xibitz

    මහා අච්චාරුවක් නෙ මේක :baffled:
    Katus man kiwe ekane oka aha aha inna giyot iwarayak wen na. Man mulinma kiwa post nodana aya ayin karamu kiyala kukka ba kiwa mul aya ayin karanna. Ekai ohoma haduwe. Meke inna minissu wiwidakarai eka thiranayak ganna amarui. Man oyala hamogema akka nusai mulika une. 50kata awasthawa thiyena nisa aulak na. Platinum ayat kalekadi active nati unahma nikanma au wey. Dan inne 35k ne.50ta wadi unahama thama ayin wenne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ. :P

    Eka thama kollo kiwe thread 5ka inactive unahama platinum kamain ayin karamu. Iwarane kathawa. Meka sadaranay aya aha aha inna epa. Mamane kiyanne. Banina aya mata bani. Oya dan kiwa widihata hadala sinhalen danna. Activeda balane thread 5ka witarak karamu. Mandape 100 edii api ayin wey nikanma. Ek aulak na. Meka digatama yannai ona
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මාමෙ මෙහෙමයි දැන් මේ ත්‍රෙඩ් සීරිස් තව කාලයක් තියෙනවා කියමුකෝ :baffled:,එතකොට ඔය වැඩේ හෙන සංකීර්න වෙනවනෙ :nerd: කවුද ඉතිං ඕව හොය හොයා ඉන්නෙ:dull::dull: ,

    මම මුල් ටික කියවගෙන ආව, ඊට පස්සෙ මගෙ චූට්ටං මොලේට තේරෙන්නෙ නැතිව ගියා :baffled:
    sankeerna wenne mokakda? excel sheet eka update karana eka witane tyenne.

    magen rules ahapu nisa yojana kala misak mama me kisi dekata sambanda nea :no::dull: mama meke hondak dakka aluthen chat ekata ena ayath meke photo ekata awilla hina wela inna puluwan widiye.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක්කො මේ අන්තිම ත්‍රෙඩ් එකේ හෝද දෙකේ හිටපු අයගෙ විතරක් ෆොටෝ දැම්මනම් ඇති :dull::dull: නැත්තං මේක ඉවරයක් වෙන්නෙ නෑ :nerd:

    Kukka aya mechchara kiyala wikara kiyawana epa. Oya mulin arahema kiwa nisai api mehema haduwe. Oya thama garuss ayin karana ba kiwe. Aya katha karana deyak nane meke meka sadaranai
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ තියෙන්නෙ ත්‍රෙඩ් අටකට එක පෝස්ට් එකක්වත් නැතුව හිටියම කියල නෙ. ඕක වෙන දෙයක් නෙවේ තාම දාල තියෙන්නෙත් ත්‍රෙඩ් 6 නෙ. ඔය නීතීය ගේන්න වෙන්නෙ නෑ ත්‍රෙඩ් 20-30 විතර වැටෙනකන්.

    Hari eka thread 5 karanna. Iwarane.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes:එහෙමත් හිතෙනවා , ඒත් ගෑනු උදවියගෙ අදහස කොහොමද දන්නෙ නෑනෙ,
    ෆොටෝ අයින් කරනවා කීවොත් ඇරෝ එහෙම කැරැල්ලක් ඇති කරයි :rofl::rofl:

    Mokatada ayin karane. Mechchara kiyala aya ayin karana katha karanawa. Oyalat hariyata anduwa wage
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ මාමෙ මෙහෙමයි දැන් මේ ත්‍රෙඩ් සීරිස් තව කාලයක් තියෙනවා කියමුකෝ :baffled:,එතකොට ඔය වැඩේ හෙන සංකීර්න වෙනවනෙ :nerd: කවුද ඉතිං ඕව හොය හොයා ඉන්නෙ:dull::dull: ,

    මම මුල් ටික කියවගෙන ආව, ඊට පස්සෙ මගෙ චූට්ටං මොලේට තේරෙන්නෙ නැතිව ගියා :baffled:
    Eka thama kiwe katussa danata barawa inne. Eya busy wen kaleta hoda kenekta bara denawa. Oka maha wadakda.