~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිව් වසරක පෙම් ගිතය ගියාදෝ
    අලුට් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ

    ඉහි ඉහි :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනා වේ
    දයාලු පෙමින් උදාවේ සැනසීම මා පැතුවේ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇයිද හැරදා ගියේ මා ප්‍රියේ

    සිව් වසරක පෙම් ගිතය ගියාදෝ
    අලුට් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ

    ඉහි ඉහි :sorry:

    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා අප එක්වෙලා කුමටදෝ

    ඔබ ඉන්නවානම් ඉන්න මා ගල නෑ පලක් දුර හිදීමෙන්


    Moko machan une
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විලේ නෙලුම් මල් කොපමන තිබුනත් එක මලකට පෙම් කරමි සිතින්
    නෙලන්න ආසයි දෝතින් ඒ මා මගේම වන්නට හැමදාමත්​
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    විලේ නෙලුම් මල් කොපමන තිබුනත් එක මලකට පෙම් කරමි සිතින්
    නෙලන්න ආසයි දෝතින් ඒ මා මගේම වන්නට හැමදාමත්​

    Mokakda ban muta wela tiyenne:rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකවත් වුනේ, නෑ:D:D

    මන් කැමැත්තෙන් හිට්පු කෙල්ලෙක් පොඩි අවුලක් වෙලා ඕනම දෙයක් ඕනවාට වඩා ඕන නෑ කියල කීවනේ :baffled::baffled:

    :baffled::baffled:
    උබටද කිවුවේ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකවත් වුනේ, නෑ:D:D

    මන් කැමැත්තෙන් හිට්පු කෙල්ලෙක් පොඩි අවුලක් වෙලා ඕනම දෙයක් ඕනවාට වඩා ඕන නෑ කියල කීවනේ :baffled::baffled:
    ඒකි උඹට හරියන්නේ නෑ :no: