~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ප්‍රොෆයිල් එක කිව්වානම් හරි..
    ඔය ගෑණු ළමයි කැමැතියි වැදගත් විදියට ඉන්න අයට..
    මූට හැමෝම බල්ලා කියනවනේ

    ඒක තමයි.හැබැයි උපුල් මාමගේ එක කියලා එයා හිතයිද මේකා බැඳපු එකෙක් කියලා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ada tama dewwe na :baffled::baffled:re 9.30 n passe dowanna yanne :cool:

    yana gaman :cool:yanna kalin awa puthila balanna :yes:

    :baffled::baffled:

    :sorry::sorry::sorry::confused::confused:mun mawa bite ekata aranne ban

    ටිකක් කලිං පලයන්කෝ ඒකිට කලිංවත් නිදාගන්ඩ,

    බයිට් එකට නෙමෙ කිරි වීදුරුවට අරං ඉන්නෙ :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමයි.හැබැයි උපුල් මාමගේ එක කියලා එයා හිතයිද මේකා බැඳපු එකෙක් කියලා.
    මම එහෙම හැස්සිරෙන්නේ නෑ නේද තාම?
    මාමා කියන්නේ මේ සයිට් එකේ නයිට් පදවියක් කියමු :lol:
     
    • Like
    Reactions: Arrow11

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ ප්‍රොෆයිල් එක කිව්වානම් හරි..
    ඔය ගෑණු ළමයි කැමැතියි වැදගත් විදියට ඉන්න අයට..
    මූට හැමෝම බල්ලා කියනවනේ

    අපි ඇත්ත රූපෙ දාන් ඉන්නෙ:baffled::baffled:, ඔය ලොකු ලොකු වැදගත් යයි කියාගන්න අය වගේ අපේ හිතේ බොරුව නෑ :baffled:,අපි අහිංසක කොල්ලො :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි ඇත්ත රූපෙ දාන් ඉන්නෙ:baffled::baffled:, ඔය ලොකු ලොකු වැදගත් යයි කියාගන්න අය වගේ අපේ හිතේ බොරුව නෑ :baffled:,අපි අහිංසක කොල්ලො :baffled:

    මෙය බල්ලෝ යනුවෙන් නිවැරදි විය යුතුයි :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම එහෙම හැස්සිරෙන්නේ නෑ නේද තාම?
    මාමා කියන්නේ මේ සයිට් එකේ නයිට් පදවියක් කියමු :lol:

    බොරුවට අන්දාලා කිට් එක බිත්තියට හේත්තු කරල තියෙන්නෙ :rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි ඇත්ත රූපෙ දාන් ඉන්නෙ:baffled::baffled:, ඔය ලොකු ලොකු වැදගත් යයි කියාගන්න අය වගේ අපේ හිතේ බොරුව නෑ :baffled:,අපි අහිංසක කොල්ලො :baffled:

    මෙය බල්ලෝ යනුවෙන් නිවැරදි විය යුතුයි :baffled::baffled:

    :lol::lol::lol::lol: