~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ වෙලාවට බලාගමු

මුං එන්නේ නෑ මිනිහෝ මම දවස් කීයක් නං කතා කරාද..
ලේසි තැනකය සෙට් වෙයං මම වාහනයක් එවන්නං කියලත් කිව්වා.. ඒත් මේ හොරිකඩ මූසලයෝ ආවේ නෑ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කලින්ම කිව්වා ඔන්න රෙප් දෙන උන්ට විතරයි ඩිල්ස් ගේ ලින්ක් එක දෙන්නේ මිනිහෝ හොදේ..:rofl:

    නෑ නෑ උබේ හෝටලේට එන්නේ නෑ
    ගෙදරම ඉන්නවා:dull::dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය කටුස්සා ඔහොම හිටියට ගොඩ්සිලා වගේ ඩයල් එකක්
    එක අතක් දිග ඇරියම අත යට 40ට විතර හෙවනේ ඉන්ඩ පුළුවන්ලු

    ඒ උනාට ඩිල්ඩුඩාමයි මරන්න ඕනේ රම් පොවල පොවල..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සට හරි දිල්ඩුවට හරි තියමු
    වෙඩි තියල පුල් එකේ දාමු
    මම හරි ආසයි පුල් එක ලේ වලින් පිරෙනවා දකින්ඩ :love::love::love:
    ආස ඇති නේද වෙඩි තියල මරන්න :angry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මුං එන්නේ නෑ මිනිහෝ මම දවස් කීයක් නං කතා කරාද..
    ලේසි තැනකය සෙට් වෙයං මම වාහනයක් එවන්නං කියලත් කිව්වා.. ඒත් මේ හොරිකඩ මූසලයෝ ආවේ නෑ..

    6 වෙනි එකේදී මොකක් හරි කරමු :D:D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආස ඇති නේද වෙඩි තියල මරන්න :angry:

    ඉලක්කෙ අල්ලන අමාරුයි මිනිහෝ කටුස්සන්ට මොකෝ වෙඩිතියන්න පුරුදු වෙලා නෑනේ..