~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද බන් ඔය රිප් දෙකේ වෙනස :oo::oo:
    දන්නේ නෑ මාත් එහෙමට. :D Brrip එක නං බ්ලුරේ ඩික්ස් එකෙන් රිප් කරන්නෙ ඒ හින්ද කොලිටිය වැඩියි කියල දන්නව ඉතින් ඒවා තමා බෑවොත් බාන්නේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අවුර්දු 5කින් :shocked::shocked::no::no: එහෙම වුනොත් කැම්පස් එකෙන් අවුට් වෙන්න වෙන්නෙ බබෙකුත් එක්කනෙ :baffled::baffled::shocked::shocked:

    නෑ නෑ වෙන්න බෑ, එච්චර ඉක්මනට් කෙල්ලෙක්වත් සෙට් වෙයිද කියල සැකයි :baffled::baffled::rofl::rofl:

    :lol:a unata uba apita dena advice wala hetiyata campus out wenakota 2yr withara lamayekuth indi.langa kellek wadi unama koniththanna kiyanawa nam yalu una kellata uba monawa nokaraida
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තාම මග නේද?
    කොයි කාලේද හම්බෙන්නේ?
    ජනවාරි

    බබාට වාසනාව ගෙන එන්න දහස් වාරයක් ජීවම් කරපු තනි රත්තරන් පන්චායුධයක් ගන්න ඔයාට හින්ද 99,999 කට දෙන්නං :yes:

    යකෝ සාමාජිකයන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් තියනවා
    එතකොට මිල 99099

    අප්පට බොල.. එන්නත් කලින් බිස්නස් කරනවා මෙන්න. මුන් නම් ඔරිජිනල් කපුවොම තමා :eek:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අවුර්දු 5කින් :shocked::shocked::no::no: එහෙම වුනොත් කැම්පස් එකෙන් අවුට් වෙන්න වෙන්නෙ බබෙකුත් එක්කනෙ :baffled::baffled::shocked::shocked:

    නෑ නෑ වෙන්න බෑ, එච්චර ඉක්මනට් කෙල්ලෙක්වත් සෙට් වෙයිද කියල සැකයි :baffled::baffled::rofl::rofl:
    තොපිට තියෙන අසහනේ හැටියට වෙන්න බැරි නෑ. campus වල ඉන්නවා ප්‍රෙග්නට් අය
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol:a unata uba apita dena advice wala hetiyata campus out wenakota 2yr withara lamayekuth indi.langa kellek wadi unama koniththanna kiyanawa nam yalu una kellata uba monawa nokaraida

    :baffled::baffled::D:Dඑහෙම තමා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි:baffled::baffled:
    ,
    දැන් ඔය පාර්ලිමේන්තුවේ උන් බස් ගැන ට්‍රේන් ගැන මෙහෙම මෙහෙම වෙන්න ඕන කියල තීන්දු ගත්තට උන් ඕවෙ යනවයැ :baffled::baffled::baffled: