~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Esema wewa miniho.
    cake deepan.

    දැන් එහෙනං පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගනිං මිනිහෝ..
    සුභ උපන්දිනයක් කිව්වා..

    ybnn23ej

    HAPPY BIRTHDAY ARROW

    බොහොම ස්තුති කට්ටිය:cool::cool::cool: ..උපන් දිනේ දවසෙම හචිසගේ ගෙදරින් ආපහු කෙස් දාලා :( එයාගේ අක්කා කියන විදියට පිරිමි අයට teaching ගැලපෙන්නේ නැ :growl::growl:physics එහෙම කෙල්ලෙක් ඉගැන්නුවොත් කොහොමද ආතල් එක :lol:තව මනුස්සය නැති වුනත් 6M වලින් එහා කාර් එකක් තියෙන්න ඕනලු :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මනුස්සය නැති වුනත් කිවෙ :confused::confused:

    ඕකිගෙ අක්කට පිරිමි ටීචර් කෙනෙක්ගෙන් හොද බූටක් කාල ඇති :yes::yes: :lol::lol:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බොහොම ස්තුති කට්ටිය:cool::cool::cool: ..උපන් දිනේ දවසෙම හචිසගේ ගෙදරින් ආපහු කෙස් දාලා :( එයාගේ අක්කා කියන විදියට පිරිමි අයට teaching ගැලපෙන්නේ නැ :growl::growl:physics එහෙම කෙල්ලෙක් ඉගැන්නුවොත් කොහොමද ආතල් එක :lol:තව මනුස්සය නැති වුනත් 6M වලින් එහා කාර් එකක් තියෙන්න ඕනලු :dull::dull:

    :lol::lol::lol:oyata kochchra kiwath ahan naththam karanna deyak na malli.

    kiyana de nahana eka udin giyath ekai bimin giyath ekai. echhcray matanam kiyana thiyene
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහෙන්ද බන් ඔය ජිෆ් හොයාගන්නෙ :confused:
    net එකේ නැති දෙයක් නෑ. උබලත් පුරුදු වෙයන්. ඉස්සරහට library එකට පස්සේ net එක තමා teacher

    බොහොම ස්තුති කට්ටිය:cool::cool::cool: ..උපන් දිනේ දවසෙම හචිසගේ ගෙදරින් ආපහු කෙස් දාලා :( එයාගේ අක්කා කියන විදියට පිරිමි අයට teaching ගැලපෙන්නේ නැ :growl::growl:physics එහෙම කෙල්ලෙක් ඉගැන්නුවොත් කොහොමද ආතල් එක :lol:තව මනුස්සය නැති වුනත් 6M වලින් එහා කාර් එකක් තියෙන්න ඕනලු :dull::dull:

    අපෝ.. අක්කලානන් ඕනේ නෑ. ඕකුන් ඔහොමමයි. අන්තිමේ ලොන්ත පෝල් එකෙක් සෙට් කරනගන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol:oyata kochchra kiwath ahan naththam karanna deyak na malli.

    kiyana de nahana eka udin giyath ekai bimin giyath ekai. echhcray matanam kiyana thiyene
    :cool::cool:දැන් ඉස්සර වගේ නෑලු ඉන්න ය ඉදිලු යන අය යාවිලු .ගියත් එකයි හිටියත් එකයි :dull::dull:කෝ අක්කි විශ් එක කිස් එකක් එම දීලම විශ් කරන්න ඕනනේ :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol:oyata kochchra kiwath ahan naththam karanna deyak na malli.

    kiyana de nahana eka udin giyath ekai bimin giyath ekai. echhcray matanam kiyana thiyene

    ඒකනෙ නැන්දෙ ඔය මිනිහට කියල වැඩක් නෑ, ඒකි නිකන් දෙමාපියෝ කියන පදේට නට නටා ඉන්න කෙනෙක්නෙ :nerd::nerd: ඇරෝ එයා බැන්දා කියමුකෝ, ඒත් හැම වැඩක්ම:baffled::baffled: කරන්න වෙන්නෙ එයාගෙ අම්මලාගෙ හැටියට තමා :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    net එකේ නැති දෙයක් නෑ. උබලත් පුරුදු වෙයන්. ඉස්සරහට library එකට පස්සේ net එක තමා teacher

    මාත් එකවතාවක් සර්ච් කරා , ඒව ගන්න ගියාම එපා වුනා :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ.. අක්කලානන් ඕනේ නෑ. ඕකුන් ඔහොමමයි. අන්තිමේ ලොන්ත පෝල් එකෙක් සෙට් කරනගන්නේ
    අක්කා කැමති කොල්ලෙක් වෙන්න ඕනලු නගා බදින්න ඕන :lol::lol:අක්කා නංගිට කොල්ලෙක් හොයා ගන්නේ එයාගේ හබිය මදි වෙලා gang bang එකක්වත් දාන්නද කියල මන් බැරිම තැන ඇහුව :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අක්කා කැමති කොල්ලෙක් වෙන්න ඕනලු නගා බදින්න ඕන :lol::lol:අක්කා නංගිට කොල්ලෙක් හොයා ගන්නේ එයාගේ හබිය මදි වෙලා gang bang එකක්වත් දාන්නද කියල මන් බැරිම තැන ඇහුව :lol:

    ඒකි බැදලද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකනෙ නැන්දෙ ඔය මිනිහට කියල වැඩක් නෑ, ඒකි නිකන් දෙමාපියෝ කියන පදේට නට නටා ඉන්න කෙනෙක්නෙ :nerd::nerd: ඇරෝ එයා බැන්දා කියමුකෝ, ඒත් හැම වැඩක්ම:baffled::baffled: කරන්න වෙන්නෙ එයාගෙ අම්මලාගෙ හැටියට තමා :lol::lol:
    එව්වා හීනෙන් පුතේ මන් කිව කවදාහරි එනවනම් ඔය කාලකන්නි ගෙදරින් ඉදි කට්ටක දෙයක්වත් ගෙන්න එපා කිලා :frown::growl::growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අක්කා කැමති කොල්ලෙක් වෙන්න ඕනලු නගා බදින්න ඕන :lol::lol:අක්කා නංගිට කොල්ලෙක් හොයා ගන්නේ එයාගේ හබිය මදි වෙලා gang bang එකක්වත් දාන්නද කියල මන් බැරිම තැන ඇහුව :lol:

    :shocked::shocked:සිරාවටම ඇහුවද, ත්‍රීසම් එකකටද කියල :shocked::shocked:

    මොකෝ කීවෙ එයා