Esema wewa miniho.
cake deepan.
දැන් එහෙනං පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගනිං මිනිහෝ..
සුභ උපන්දිනයක් කිව්වා..
බොහොම ස්තුති කට්ටිය
HAPPY BIRTHDAY ARROW


..උපන් දිනේ දවසෙම හචිසගේ ගෙදරින් ආපහු කෙස් දාලා
එයාගේ අක්කා කියන විදියට පිරිමි අයට teaching ගැලපෙන්නේ නැ 
physics එහෙම කෙල්ලෙක් ඉගැන්නුවොත් කොහොමද ආතල් එක
තව මනුස්සය නැති වුනත් 6M වලින් එහා කාර් එකක් තියෙන්න ඕනලු 








