මමද..
මාව දකින දකින හැමෝම කියන්නේ ඔය කතාවමයි..
ඔයත් ස්වීට්
ඔයාගේ නෝනා කරපු වැඩෙත් ස්වීට්

මමද..
මාව දකින දකින හැමෝම කියන්නේ ඔය කතාවමයි..

mamath gaththe 10ta anthimata.a dalada maligawa gawa hitapu abaditha kenekgen

අපේ ගෑණිටත් තියෙන්නේ ඔය වගේ සීන්ම තමයි..
එක පාරක් මෙයා කපුරු බෝල පැකට් 200ක් විතර ගෙදර ගෙනත් තිබුනා...
මං ඇහුවා අද රෑට කන්නේ කපුරු බෝලද කියල..
රෝද පුටුවක යන මනුස්සයෙක් මේක පැදගෙන කර අව්වේ යනවලු කපුරු විකුණ විකුණ..
මෙයා ඒ සේරම සල්ලි වලට ගත්තලු..
මං කිව්වා ඉතින් කපුරු පැකට් ටික උස්සන් ආවේ මොකටද ඌට කීයක් හරි දීල එන්නේ නැතුව කියල..
එතකොට ඒක හිගමන් දුන්නා වගේ වෙනවලු, එයා හිගන්නෙක් නෙමෙයි දුප්පත් ව්යාපාරිකයෙක්ලු, ඒ හින්දලු ඒව සල්ලි වලට ගත්තේ..
ඕවට ඉතිං මොනවා කියන්නද මිනිහෝ මම හිනාවෙලා නිකං හිටියා..![]()

හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ
දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි
පිනෙන් හරියනවා කියල එකක් නෑ මිනිහෝ..
ස්මාර්ට් වර්ක් වලිනුයි මිනිස්සුන්ට හරියන්නේ..
ලංකාවෙ උන්ගේ තියෙන්නේ හාර්ඩ් වර්ක්, ස්මාර්ට් වර්ක් නෑ.. ඒකයි උන්ට කෙලවෙන්නේ..

හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ
දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි
අපේ ගෑණිටත් තියෙන්නේ ඔය වගේ සීන්ම තමයි..
එක පාරක් මෙයා කපුරු බෝල පැකට් 200ක් විතර ගෙදර ගෙනත් තිබුනා...
මං ඇහුවා අද රෑට කන්නේ කපුරු බෝලද කියල..
රෝද පුටුවක යන මනුස්සයෙක් මේක පැදගෙන කර අව්වේ යනවලු කපුරු විකුණ විකුණ..
මෙයා ඒ සේරම සල්ලි වලට ගත්තලු..
මං කිව්වා ඉතින් කපුරු පැකට් ටික උස්සන් ආවේ මොකටද ඌට කීයක් හරි දීල එන්නේ නැතුව කියල..
එතකොට ඒක හිගමන් දුන්නා වගේ වෙනවලු, එයා හිගන්නෙක් නෙමෙයි දුප්පත් ව්යාපාරිකයෙක්ලු, ඒ හින්දලු ඒව සල්ලි වලට ගත්තේ..
ඕවට ඉතිං මොනවා කියන්නද මිනිහෝ මම හිනාවෙලා නිකං හිටියා..![]()

ai uba hithuwada hema ekatama salli denawa kiyala.kenekwa dakkama pora aththada boruda karanne kiyala hithaganna puluwan oya wage ayata
යන්.... මමත් එනවා .ඔය දේවාලේ පලතුරු ටික ගනින්
රතුවා නැතිවෙලාවක යන්න ඕනේ ඕකා බාල්දිය දාන්න පුළුවන්
ai uba hithuwada hema ekatama salli denawa kiyala.kenekwa dakkama pora aththada boruda karanne kiyala hithaganna puluwan oya wage ayata
බලපන් මගේ ලොකු ඇස් දෙක දැක්කම ඕන කෙනෙක්ගෙ පපුව උණුවෙලා ඇස් වලින් කඳුළු පනිනව
යමං යමංරතුවා නැතිවෙලාවක යන්න ඕනේ ඕකා බාල්දිය දාන්න පුළුවන්
ඉතින් මම දැක්ක ගමන් දෙයිබලපන් මගේ ලොකු ඇස් දෙක දැක්කම ඕන කෙනෙක්ගෙ පපුව උණුවෙලා ඇස් වලින් කඳුළු පනිනව
ane manda ithin.rathu nenda ubata 'oya atha paya hondata thiyena eke job ekak karapiya' kiyala kiwwa nam shokහම්බවෙන්න උඹ ගන්නවද ස්වීප්..
මම නං ජීවිතේට ගන්නේ නෑ..
ගෑනි මේක මේ අනුකම්පාවට ගත්තු එකක්..
ඒකටත් ඇදිලා..
ගෑණි ගත්තු සීවීප් එකකට ලක්ශයක් ඇදිලලු සිංහලයෝ..![]()
හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ
දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි
ඒවගේ වැඩක් තමයි එයා දැන් ඕකට කොහොමත් කරන්නේ..
ස්වීප් එක විකුණපු ආච්චිටම ඒ සල්ලි දෙනවලු..
අතට කීයක් හරි හම්බ උනොත් පිනට කෙලවන එකම තමයි එයා කරන්නේ කොහොමත්..:![]()

ehema karanna kiyanna. paw oya minissu amaruwen jiwath wenne අපේ ගෑණිටත් තියෙන්නේ ඔය වගේ සීන්ම තමයි..
එක පාරක් මෙයා කපුරු බෝල පැකට් 200ක් විතර ගෙදර ගෙනත් තිබුනා...
මං ඇහුවා අද රෑට කන්නේ කපුරු බෝලද කියල..
රෝද පුටුවක යන මනුස්සයෙක් මේක පැදගෙන කර අව්වේ යනවලු කපුරු විකුණ විකුණ..
මෙයා ඒ සේරම සල්ලි වලට ගත්තලු..
මං කිව්වා ඉතින් කපුරු පැකට් ටික උස්සන් ආවේ මොකටද ඌට කීයක් හරි දීල එන්නේ නැතුව කියල..
එතකොට ඒක හිගමන් දුන්නා වගේ වෙනවලු, එයා හිගන්නෙක් නෙමෙයි දුප්පත් ව්යාපාරිකයෙක්ලු, ඒ හින්දලු ඒව සල්ලි වලට ගත්තේ..
ඕවට ඉතිං මොනවා කියන්නද මිනිහෝ මම හිනාවෙලා නිකං හිටියා..![]()
ගෑණි ගත්තු සීවීප් එකකට ලක්ශයක් ඇදිලලු සිංහලයෝ..![]()
ape gedarath anna kapuru bola pirila. ape mahaththaya thama owa ussan enne. thiyana thanak nati nisa man ehema ganne na onawata wada