~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආ මොකද ආය ලැජ්ජා වෙන්නෙ :P අසරණ මගේ වකුගඩු දෙක ගලවගන්න හැදුව කියල කේලම කිවම රතුවට දුවන්නයි වෙන්නෙ ගෙදර දාල :D

    Antimata oka ube @ 2th galawagani uba danne na okage hati
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඇයි බං....තිස්ස නෑදැ වෙන අය නම් ඉන්නව
    ඔපීසි‍යෙ වැඩකට ‍යන්න ති‍යනවා බන්.......මේ දවස්වල ඒ පැත්තේ කාලගුණ තත්ව‍ය කොහොමද කි‍යලා පොඩ්ඩක් දැනගන්න‍යි ඕන.....:rolleyes: